Wal uooru mas tikak parata ekka kanna tibba num


Wal uooru mas tikak parata ekka kanna tibba num

goda kalekin kanna hambune ne 

මචං youtube එකේ තියෙනවා නියම රෙසිපි එක. 4 දෙනෙක්ට හදන්න බඩු ටික ගන්න යන්නෙ 2500ක් විතර. හැබැයි KFC වගේ ජරාව නෙවේ.. හොඳට කාලා..![]()
එහෙනං මොන ලබ්බටද අයිසෙ thread එකක් දැම්මේ අඩ අඩ
KFC සවාන් වැඩක් නෑ දැන් 08-14-2018 03:28 AM pala pakaya yanna
![]()
Kauda bung KFC yanne.ubata pissudaසවාන් එකක් ගත්තා දැන් දෙන්නෙ portion 4ක් වෙන වෙනම බුරියානි 4ක් ගත්තා වගෙ තමා! සතෙකට වැඩක් නෑ 1250 වටින් නෑ! ඕකට රැවටුන උන් ඉන්නවද?
Ela. Lamb eka paarak kaala thiyenawa rata giya weleka. Mata eke jaraa kola rahak awa ban. Turkey nam ela.
