KFC 1190/- cheese kottu ekak genawa kaluwo

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Jim Carrey Reaction GIF
     
    • Haha
    Reactions: rukshrulz

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ගෝදම්බ රොටියයි හොදි පැකට් එකයි වෙනම ආවනම් කොත්තුව ගෙදරම හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: rukshrulz

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඕවාගෙ කාපන් බං මේන් අයිටම් විතරක්. KFC නම් චිකන්, Burger King නම් Burgers. අනික්වා උන් දාන්නේ නිකන් වැරයිටි එක ෆිල් කරන්න විතරයි. ඒවාගේ ඇති දෙයක් නෑ. ඕකේම නූඩ්ල්ස් එක කෑවනම් තේරෙයි.
    අනිවා pizza hut නම් pizza විතරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    MDK කොත්තු පැකට් එකක් මම ගෙනත් දවසක් හදන් කෑවා. 4 දෙනෙක්ට ඇති. රුපියල් 450යි පැකට් එක. චිකන් වලට 600ක් ගියා. එළවළු වලට රුපියල් 150යි. බිත්තර වලට රුපියල් 200යි. එකතුව 1350/=. සුපිරි රසයි.