මටනං ඔය KFC ජරාව කන්න අප්පිරියයි
බිත්තර කොත්තුවක් තිබුණනං හොදටම ඇති
මාස ගාණකින් එකක් කෑවෙ නෑ
බිත්තර කොත්තුවක් තිබුණනං හොදටම ඇති
මාස ගාණකින් එකක් කෑවෙ නෑ
Uberta discount thye nethee
ග්ලවුස් දාන්න කියන්නේ බන් උන්ගේ සේෆ්ටියටනේ. ලුණු මිරිස් seasoning mix එක හැම වෙලාවේම හමේ ගැවෙන්න ගත්තොත් අරුගේ අතත් ඉවරයි. අනික කෑම වල පිරිසිදු කම ? එක එකා අත්වලින් mix කරන්න ගියාම?මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
paprika gana mu kiyanneග්ලවුස් දාන්න කියන්නේ බන් උන්ගේ සේෆ්ටියටනේ. ලුණු මිරිස් seasoning mix එක හැම වෙලාවේම හමේ ගැවෙන්න ගත්තොත් අරුගේ අතත් ඉවරයි. අනික කෑම වල පිරිසිදු කම ? එක එකා අත්වලින් mix කරන්න ගියාම?
ඔය බටු ඇට බිජ්ජෝ කියන හැම රෙද්දම අහන්න එපා බන්. උන් පොර වෙන්නත් එක එක එව්වා කියනවා.
Mas walata neme danne bajana hodaddi dnawa sanitizer liquid ekak eka sarai math wada karaමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
Me yaka eka mas walata daala athi sure ekatama , eeta passe uwa fire karala athiMas walata neme danne bajana hodaddi dnawa sanitizer liquid ekak eka sarai math wada kara
2pc eka dan kiyada2 pcs ගත්තම එකක් වින්ග් හම්බෙන්නේ ඒක රු100 ක් වත් වටින්නේ නැ
චුටි අඩු කැල්ලක්
ඇයි බං ලංකාවේ ඒම
flavors, spicy, sauce වල වැඩි වෙලා දවස ගානෙ අත ඔබන් ඉඳල වෙන්න ඇති.or ඌට allergies ඇති. ඇහුවෙ නැද්ද ග්ලව්ස් දුන්නෙ නැද්ද කියල.හපොයි දැන් මං අහුවෙලාද?ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් .
![]()

බොරුමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
hammata siri. dan gane hatiyata kukul kilowak wage gattakihariyatama mathaka ne 1000+
මට කියුවෙ ඒක මස් වලට දැම්මම පොඩි මස් කෑලිත් ලොකු වෙලා එනවා කියලා.Mas walata neme danne bajana hodaddi dnawa sanitizer liquid ekak eka sarai math wada kara
ග්ලව්ස් දාලත් එහෙම උනා කියලා තමයි කියුවෙ. මමත් කියුවා ඇලජි කතාව ඩොක්ට එහෙම එකක් නෑ කියුවලු. එයාගෙ අතේ හම නිකන් ගලවන්න වගේ පුළුවන් වෙලා තිබුනෙ. කියපු විදියට මම ඇත්ත කියලා හිතුවෙ. මේකෙ වෙලාවට දැම්මෙ. නැත්නම් මන් ආයෙ යන්නෑ කියලා හිතන් හිටියෙ.flavors, spicy, sauce වල වැඩි වෙලා දවස ගානෙ අත ඔබන් ඉඳල වෙන්න ඇති.or ඌට allergies ඇති. ඇහුවෙ නැද්ද ග්ලව්ස් දුන්නෙ නැද්ද කියල.![]()
![]()
තඩි පචයක් සීසන් නං කරනවමට කියුවෙ ඒක මස් වලට දැම්මම පොඩි මස් කෑලිත් ලොකු වෙලා එනවා කියලා.![]()
Dan uba eke neweda wedaFood city 5k - 10k
KFC 2k ද කොහෙද 2013. බෝඩිමේ එවුන් තමා එකෙන් කෑවේ
Dan uba eke neweda weda
Dan laxapane game da