Posan kiyala magulak හැන්දක් දාල කාඩ් බොර්ඩ් පෙට්ටියක දාලා දුන්න කෑවා මෙලො රහක් නෑ ඊට වැඩිය හොදයි මැගී නූල්ඩ්රස් එකක් අරන් කෑව නම්
අප්පා එහෙමද.....?මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
boru danna epa ban. ube yaluwa ubawa hodama eken andala tiyenawaමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..

අප්පා එහෙමද.....?
එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.boru danna epa ban. ube yaluwa ubawa hodama eken andala tiyenawa![]()
Sasoning ban, eke spicy sara athi, KFC kama McDonald's, BK walata wada hodai fresh cook karala dena nisa. masayak wadata giyama uu karakawala athariya wage wenna athiමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
Sauces and seasoning umbala wage gam bayyonta owa chemicalමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
seasoning ban, eke spicy sara athi, KFC kama McDonald's, BK walata wada hodai fresh cook karala dena nisa
එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.
එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.
බොගෙ යාලුව ගිහින් තියෙන්නෙ නම් කේඑෆ්සී නෙවෙයි, මාලු කඩේක මාලු කපන්න. උබට කේඑෆ්සී කියන්න ඇති. ෞන්ට එහෙම කෙමිකල් දාන්න බෑ. අනික මොන ලබ්බකටද බං කුකුල් මස් බදින්න කෙමිකල් danne?. ඒ සීසනින් එකයි බැටර් එකයි. පොඩ්ඩක් හොයල දාපන් දානකොටමම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
Sasoning ban, eke spicy sara athi, KFC kama McDonald's, BK walata wada hodai fresh cook karala dena nisa. masayak wadata giyama uu karakawala athariya wage wenna athi![]()
Sauces and seasoning umbala wage gam bayyonta owa chemical![]()
ඔය ලංකාවේ උන් කියන කථා නම් තෝරලා බේරලා ගන්න ඕන..ඵක දහය කරන උන් නේ..රහ කර කර බොරු කියවන්න දස්සයෝ.ඔය කියන මනුස්සයත් අර මළ ගෙවල්වල පාළු කපන්න ගෙනියන්න හොඳ ඩයල් ඵකක් වෙන්න අැති..ඵහෙම නැත්නම් පඩි අඩු අැති නැත්නම් මොකක්හරි හිත රිදෙන්න දෙයක් වෙන්න අැති KFC ඵක අැතුලේ..
KFC Chicken රහ එන්නේ ඕකෙන්.. flavor enhancer එක නෙවෙයි. තඩි පැකට් වල එන්නේ. First job 1ka. Hardware / network issues දාලා කොල්ලා සතියකට 2,3 kfc වලමයි![]()
හපොයි දැන් මං අහුවෙලාද?බොගෙ යාලුව ගිහින් තියෙන්නෙ නම් කේඑෆ්සී නෙවෙයි, මාලු කඩේක මාලු කපන්න. උබට කේඑෆ්සී කියන්න ඇති. ෞන්ට එහෙම කෙමිකල් දාන්න බෑ. අනික මොන ලබ්බකටද බං කුකුල් මස් බදින්න කෙමිකල් danne?. ඒ සීසනින් එකයි බැටර් එකයි. පොඩ්ඩක් හොයල දාපන් දානකොට

Uberta discount thye netheeKFC Chicken රහ එන්නේ ඕකෙන්.. flavor enhancer එක නෙවෙයි. තඩි පැකට් වල එන්නේ. First job 1ka. Hardware / network issues දාලා කොල්ලා සතියකට 2,3 kfc වලමයි![]()
හපොයි දැන් මං අහුවෙලාද?ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් .
![]()
බලන් ගියාම මේ 2000න් පස්සෙ මිනිස්සුන්ව විශ්වාස කරන්නම බෑනෙ. මම හිතුවෙ ඇත්තටම කියලා.ඵහෙම තමා අපි වුනත් ඉතිං ඔය වගේ කථා වලට අහු වුනා කාලයක්..ඕනවට වඩා කිසිම කෙනෙක් විශ්වාස කරන්න ඵපා..