Kfc dinner

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    Posan kiyala magulak හැන්දක් දාල කාඩ් බොර්ඩ් පෙට්ටියක දාලා දුන්න කෑවා මෙලො රහක් නෑ ඊට වැඩිය හොදයි මැගී නූල්ඩ්‍රස් එකක් අරන් කෑව නම්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,308
    45,299
    113
    kfc GIF
     
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    අප්පා එහෙමද.....?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,307
    5,623
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    boru danna epa ban. ube yaluwa ubawa hodama eken andala tiyenawa :lol:
     
    අප්පා එහෙමද.....?
    :yes:
    boru danna epa ban. ube yaluwa ubawa hodama eken andala tiyenawa :lol:
    එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    Sasoning ban, eke spicy sara athi, KFC kama McDonald's, BK walata wada hodai fresh cook karala dena nisa. masayak wadata giyama uu karakawala athariya wage wenna athi 🤣
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,496
    5,400
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    Sauces and seasoning umbala wage gam bayyonta owa chemical 🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,308
    45,299
    113
    :yes:

    එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.

    ඔය ලංකාවේ උන් කියන කථා නම් තෝරලා බේරලා ගන්න ඕන..ඵක දහය කරන උන් නේ..රහ කර කර බොරු කියවන්න දස්සයෝ.ඔය කියන මනුස්සයත් අර මළ ගෙවල්වල පාළු කපන්න ගෙනියන්න හොඳ ඩයල් ඵකක් වෙන්න අැති..ඵහෙම නැත්නම් පඩි අඩු අැති නැත්නම් මොකක්හරි හිත රිදෙන්න දෙයක් වෙන්න අැති KFC ඵක අැතුලේ..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    :yes:

    එයා කියුවෙ නම් එහෙම. මට තුවාලත් පෙන්නුවා. දන්නෙ නෑ ඉතින්. එයා කියපු විදියට නම් ඒ කෙමිකල් එක දාලා තියලා තමයි චිකන් ගන්නෙ.

    KFC Chicken රහ එන්නේ ඕකෙන්.. flavor enhancer එක නෙවෙයි. තඩි පැකට් වල එන්නේ. First job 1ka. Hardware / network issues දාලා කොල්ලා සතියකට 2,3 kfc වලමයි 🤤
     
    • Like
    Reactions: Rapunzel003

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම දන්න මල්ලි කෙනෙක් මේ ළගදි ඒලෙවල් ඉවර වෙලා ඕකෙ වැඩට ගියා. මස් වලට කෙමිකල් එකක් දාලා මෙයාලට ග්ලවුස් දාගෙන කවලම් කරන්න තියෙනවලු. එහෙම කරලත් අතේ තුවාල ඇවිත්. අන්න ඉන්න බෑ කියලා ආවා. ඕවා කන්න හොද නෑ කියලා හැමෝම කියුවට අර කතාව ඇහුවට පස්සෙ නම් ආයෙ කන්නෑ කියලා හිතාගත්තා..
    බොගෙ යාලුව ගිහින් තියෙන්නෙ නම් කේඑෆ්සී නෙවෙයි, මාලු කඩේක මාලු කපන්න. උබට කේඑෆ්සී කියන්න ඇති. ෞන්ට එහෙම කෙමිකල් දාන්න බෑ. අනික මොන ලබ්බකටද බං කුකුල් මස් බදින්න කෙමිකල් danne?. ඒ සීසනින් එකයි බැටර් එකයි. පොඩ්ඩක් හොයල දාපන් දානකොට
     
    Sasoning ban, eke spicy sara athi, KFC kama McDonald's, BK walata wada hodai fresh cook karala dena nisa. masayak wadata giyama uu karakawala athariya wage wenna athi 🤣

    Sauces and seasoning umbala wage gam bayyonta owa chemical 🤣

    ඔය ලංකාවේ උන් කියන කථා නම් තෝරලා බේරලා ගන්න ඕන..ඵක දහය කරන උන් නේ..රහ කර කර බොරු කියවන්න දස්සයෝ.ඔය කියන මනුස්සයත් අර මළ ගෙවල්වල පාළු කපන්න ගෙනියන්න හොඳ ඩයල් ඵකක් වෙන්න අැති..ඵහෙම නැත්නම් පඩි අඩු අැති නැත්නම් මොකක්හරි හිත රිදෙන්න දෙයක් වෙන්න අැති KFC ඵක අැතුලේ..

    KFC Chicken රහ එන්නේ ඕකෙන්.. flavor enhancer එක නෙවෙයි. තඩි පැකට් වල එන්නේ. First job 1ka. Hardware / network issues දාලා කොල්ලා සතියකට 2,3 kfc වලමයි 🤤

    බොගෙ යාලුව ගිහින් තියෙන්නෙ නම් කේඑෆ්සී නෙවෙයි, මාලු කඩේක මාලු කපන්න. උබට කේඑෆ්සී කියන්න ඇති. ෞන්ට එහෙම කෙමිකල් දාන්න බෑ. අනික මොන ලබ්බකටද බං කුකුල් මස් බදින්න කෙමිකල් danne?. ඒ සීසනින් එකයි බැටර් එකයි. පොඩ්ඩක් හොයල දාපන් දානකොට
    හපොයි දැන් මං අහුවෙලාද? 🥺 ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් . :sorry:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    KFC Chicken රහ එන්නේ ඕකෙන්.. flavor enhancer එක නෙවෙයි. තඩි පැකට් වල එන්නේ. First job 1ka. Hardware / network issues දාලා කොල්ලා සතියකට 2,3 kfc වලමයි 🤤
    Uberta discount thye nethee
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,308
    45,299
    113
    හපොයි දැන් මං අහුවෙලාද? 🥺 ඒ මනුස්සයා කියපු විදියට නම් එහෙම තමයි. අනේ මන්දා. මට අතේ තුවාලත් පෙන්නුවා. හමත් ගිහින් තිබුනෙ. සොරි වැරදි දෙයක් කියුවා නම් . :sorry:

    ඵහෙම තමා අපි වුනත් ඉතිං ඔය වගේ කථා වලට අහු වුනා කාලයක්..ඕනවට වඩා කිසිම කෙනෙක් විශ්වාස කරන්න ඵපා..
     
    බලන් ගියාම මේ 2000න් පස්සෙ මිනිස්සුන්ව විශ්වාස කරන්නම බෑනෙ. මම හිතුවෙ ඇත්තටම කියලා. 😒