KG ගහන අය ඉන්නවා නම් පරෙස්සමෙන්!
මචන්ලා, මමත් සතියකට සැරයක් වගේ ජොයින්ට් එකක් ගහනවා. මම බඩු ගන්නේ මගේ හොඳම යාලුවෙක්ගෙන්. මිනිහට බඩු හම්බෙන්නේ main supplier කෙනෙක්ගෙන්ලු පොලිසියේ. යාලුව තමා මට මේ කතාව කිවේ. මිනිහ මට හැමදාම KG දෙන්න අදි මදි කරනවා. බෙහෙත් ගහනවයි අරකයි මේකයි කිය කිය. මගෙ යාලුවටත් මේ සිද්දිය කියල තියෙන්නේ අර පොලිස්කාරය. KG කියල ලංකාවේ හැම තැනම විකුනන්නේ KG නෙවේලු මචන්ලා. ලංකාවේ හැදෙන ලෝකල් ගංජා වලටම බෙහෙත් ගහලලු. ඒව formalin, mortien spray, පිස්සොන්ට දෙන බෙහෙත් ජාති වගේ තවත් එකේක විෂ ජාති තියන තෙල් කටාරමක පොගවනවලු ටික කාලයක්. ඊට පස්සේ ඒවා වෙලලාලු KG කියල packet කරලා විකුනන්නේ. ඌ කියනවා ගහනවා නම් local ගහපන්. KG නම් ගහන්නම එපා කියල. මට යාළුකමට කීවට අනිත් අයට ඌ විකුනනවලු. මාත් මචන් ඒ සිද්දියෙන් පස්සේ KG ගහන එක නැවැත්තුව. උඹලත් පොඩ්ඩක් හිතල බලපල්ලා. පිරිසිදු ගංජා වලින් ඇගට ලොකු හානියක් නැනේ. ඒත් මේ බෙහෙත් ගහපුවගේ කොච්චර නම් විසක් ඇත්ද?

Last edited:

)