KIA Carens

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඕක ගන්න එකේ ඇල්ටො එකක්ම ගත්තනං මොකෝ.

    පෙට්‍රල්, පාට්ස්, මාකට් කිසි අවුලක් නෑනෙ.
    alto bulto mechchara comfortable da?
    options??
     
    • Sad
    Reactions: PHBhagya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔච්චර පරන කියා වාහන අවුල් නැද්ද බං.