මචෝ මේක නම් දැක්කම ඇඬෙනවා මැක්සා මේ දක්වා දාපු නූල් වලින් (ඔයාගේ) මම ආසම එක..මටත් ආසවත් තියෙනවා මෙහෙම වැඩක් දෙන්න වාහනේට...ලක්ෂ 4ක් විතර ඩවුන් වෙන වැඩක් නිසා ෂේප් එකේ ඉන්නේ...rs.9,000 ක් වියදම කරලා පුලුවන් තියෙන රිම් සෙට් එකම මෙට්ල් කලර් එකට අරගන්න..කඳානේ ප්ලේස් එකක් තියෙනවා කියුවා දවසක් ඩයල් එකක්...වාහනේ දැන් තියෙන රිම් එකෙන් එකක් ටිකක් ඇදයි..ඒ නිසා තමයි මොකුත් නොකර ඉන්නේ.