haffa ehenam chaa.. habay permit ekata dena ewath ehemada?
ow,india we hadana okkoma deawoo ewa,dan deawoo eka ayithi GM ekata
wikipedia eke man dakkethhaffa ehenam chaa.. habay permit ekata dena ewath ehemada?
wikipedia eke man dakkethKorean jarawa ganna epa. Japanese, chinese vehicles nam ithin hodai. Korean nam ganna epa.

Girls type meka
ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.
Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.



