KIA RIO car ගත්ත කට්ටිය එන්න.

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    Micro Panda
    LC-top-image.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඕවා මචන් අනිවාර්යෙන්ම 1980 ගණන් වල ආපු vehicles නෙ .ඉතින් මචන් එතකොට අනිවා parts පරන නිසා ලෙඩ සෙට් වෙනවනේ.මගේ ජොබ් එකේ හැටියට ඕවා හද හද ඉන්න වෙලා නෑ.එකයි case එක.

    Kia Rio එකේ ගානත් අඩුයි.පෙට්‍රල් වැඩ කරනවා නම් ලෙඩ නැත්නම් vehicle එක හොන්ඳයි කියල මට හිතෙන්නේ.vehicle එක ගැන දන්න උන් පොඩි විස්තරයක් දීපන් මචන්.

    :dull::dull::dull::dull: