kia shepia

DJ Guru

Member
Jan 12, 2008
80
2
0
36
Gampaha
මචන්ලා මගේ වාහනේ kia shepia 2000 . මේකේ ලෙඩක් තියනවා මචන්ලා දවල්ට 30 km විතර යද්දී වාහනේ අදින්නේ නැතුව misfire වෙනවා.. වැස්සේ, රෑට යද්දී ප්‍රශ්නයක් නැ.. ignition coil & plug wires .radiator අලුතින දැම්මා . scan කරාට අහුවෙන්නත් නැ . රත් වෙද්දී තමි එන්න case එක.. මොකක්ද මේ case එක මචන්ලා ... pls help
 
  • Like
Reactions: Rockstar Athelete

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් සරලයිනේ බන්...යන්ඩ තියන ගමන් වැස්ස වෙලාවටයි.. රැටයි පලයන් . ඉවරනේ....:D:D:D

    අපෙ දන්න එකෙක් ගාව පරන කාරෙකක ඔය වගේ ලෙඩක් තිබ්බා..දවල් රස්නෙ වෙලාවට යනකොට ක්ලච් එක ස්ලිප් කරනවා..ඒ කියන්නේ ක්ලච් එක පාගලා ගියර් එක දාලා ක්ලච් එක අතහැරියට යන්නේ නැ..ගැස්සෙනව ...දවල් රස්නේ වෙලාවට විතරයි..පස්සේ කොච්චර උත්සහ කලත් හදන්න බැරිවුනා..දැන් මිනිහා දවල් ගමන් යන්නේ නැ..(ජෝක් නෙමෙයි)

    ඕවා විකුනලා දාපන් බන්..ඔහොම ලෙඩ ආවම එපා වෙනවා..බොරුනම් බලපන්කෝ ඕවා හදන්න ගිහින්..එපා වෙයි උබට..මම කිවුව එකාගෙ ජපන් කාර් එකක්..එත් ඔහොම තමයි පරන වෙද්දි ...


     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    120 Road 1y bokundara handiya podduk aehta wenna place 1kk tiyanawa.. aethenta penuwa num hari machnag....

    ae hariye spot 4 / 5k tiyanawa... Building 1k 1a welakta mai wenna tiyana spot 1a thma hari spot 1a... Name 1a mathaka nehe bun...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    high octane number එකක් තියෙන පෙට්‍රල් ගහල බලපන්කො
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    mama kohe hari dakka ban oka oya model eke common issue ekak kiyala. cylinder under compression awlak da koheda. danna ekekta pennala balahan
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mama kohe hari dakka ban oka oya model eke common issue ekak kiyala. cylinder under compression awlak da koheda. danna ekekta pennala balahan

    Ow bang. Maath hithanne ehema kiyala

    Mage hyundai Accent eketh oya issue ekama thiyenawa. dawalta podi missfre gathiyak thiyenawa. man langadi ignition cables tika maaru kala. tikak adu una. but 100% cure ekak nevei.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Hariyata scan karana thenakin scan karaganin ban. Live data balanna danna thenakin balapan oya lede tiyena welawata MAF, O2, fuel trims wage data. Ethakota ubata balaganna puluwan mona hethuwak hinda da miss karanne kiyala. Coolant temperature sensor intake air temperature sensor wage readings balanna.

    Edit:

    Evap system ekak tiyenawa nam ekath check karaganna.
     
    Last edited:

    DJ Guru

    Member
    Jan 12, 2008
    80
    2
    0
    36
    Gampaha
    thanx machan la advice tikata.. hoda scan karana thanakata dala balannam machanla... anyway thanx again all of u. bump & comments