Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

hazmat

Member
Apr 1, 2018
18
23
3
මම වාහනයක් ගන්න හොයනවා මේ දවස්වල. බජට් එකට හරියන වාහන වලින් කැමතිම එක Kia Sportage 3rd Gen (2010-2015). අව්ලකට තියෙන්නෙ ලංකාවෙ තියන sportage ඔක්කොම වගෙ base model, ඒ නිසා cruise control තියන ඒවා තාම එකක්වත් දැක්කෙ නෑ. මම නිතර highway එකේ යනවා, තව දැනට පාවිච්චි කරන වාහනෙත් cruise control තියනවා ඒ නිසා cruise control නැති එකක් ගන්න හිතෙන්නෙත් නෑ.

Base model වාහනේකට ආෆ්ටමාකට් cruise control ඉන්ස්ටෝල් කරගන්න විදියක් තියනවද?
 
OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මම වාහනයක් ගන්න හොයනවා මේ දවස්වල. බජට් එකට හරියන වාහන වලින් කැමතිම එක Kia Sportage 3rd Gen (2010-2015). අව්ලකට තියෙන්නෙ ලංකාවෙ තියන sportage ඔක්කොම වගෙ base model, ඒ නිසා cruise control තියන ඒවා තාම එකක්වත් දැක්කෙ නෑ. මම නිතර highway එකේ යනවා, තව දැනට පාවිච්චි කරන වාහනෙත් cruise control තියනවා ඒ නිසා cruise control නැති එකක් ගන්න හිතෙන්නෙත් නෑ.

    Base model වාහනේකට ආෆ්ටමාකට් cruise control ඉන්ස්ටෝල් කරගන්න විදියක් තියනවද?
    Meke cruise have
    http://ikman.lk/en/ad/kia-sportage-fully-lorded-2012-for-sale-colombo-17
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    In general,

    Push start, Cruise Control, Extra fans, direct supplied radio set up etc

    ඔය වගෙ ඉලෙක්ට්‍රික් ෆන්ක්ශන් කෑලි ආෆ්ට මාකට් හයි කරන්න එපා.

    ඔච්චර කම්මැලි වෙන්න එපා බන්.

    අත පය ඔක්කොම වැඩ කරන්න එලවන්න පුලුවන් මැනුවල් හයිලක්ස් එකක් ගන්න.
     
    • Like
    Reactions: batwise

    hazmat

    Member
    Apr 1, 2018
    18
    23
    3
    In general,

    Push start, Cruise Control, Extra fans, direct supplied radio set up etc

    ඔය වගෙ ඉලෙක්ට්‍රික් ෆන්ක්ශන් කෑලි ආෆ්ට මාකට් හයි කරන්න එපා.

    ඔච්චර කම්මැලි වෙන්න එපා බන්.

    අත පය ඔක්කොම වැඩ කරන්න එලවන්න පුලුවන් මැනුවල් හයිලක්ස් එකක් ගන්න.
    දැන් පාවිච්චි කරන්නෙ මැනුවල් හයිලක්ස් එකක් තමයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    driving joy ride GIF