KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    උබ නම් ජැකීගෙ පැනි ආප්පෙත් එක්කම කාලා වගේ.:rofl: ඇයි බන් ලංකාවේ ලස්සනටම හිටියේ ජැකී අක්කි විතරද බන්.. එතකොට ආයේ ඇත්තෙම නැද්ද :baffled:

    හා මට කියපන් වෙන ලන්කාවෙ ඉන්න ලස්සන එකියක් ජැකලින්ට වඩා....:rolleyes:
    වෙන ලස්සන උන් ඉන්නවා..ඒත් උන් ජැකී තරම් නෑ.:no:
    ඒ පැනි ආප්ප මම නම් කෑවෙ නෑ...හැබැයි සල්මන් නම් මේ දවස් වල ඒක කනව කියල තමා ආරන්චිය..:sorry::sorry:

    යාළුවා;16934385 said:
    කියල වැඩක් නෑ :P මූ සුමනක්කාව දැක්කනං ඔහොම කියන එකක් නෑ :sorry:

    චික්....යකෝ...මට වමනෙටත් ආවා:angry::angry:...මම කිව්වෙ උබ ලොන්ත නාකියෙක් කියල..උබ තාම සුමනා ඇන්ටිගෙ කාලෙ ජීවත් වෙන එකෙක්..:D:D
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හා මට කියපන් වෙන ලන්කාවෙ ඉන්න ලස්සන එකියක් ජැකලින්ට වඩා....:rolleyes:
    වෙන ලස්සන උන් ඉන්නවා..ඒත් උන් ජැකී තරම් නෑ.:no:
    ඒ පැනි ආප්ප මම නම් කෑවෙ නෑ...හැබැයි සල්මන් නම් මේ දවස් වල ඒක කනව කියල තමා ආරන්චිය..:sorry::sorry:

    චික්....යකෝ...මට වමනෙටත් ආවා:angry::angry:...මම කිව්වෙ උබ ලොන්ත නාකියෙක් කියල..උබ තාම සුමනා ඇන්ටිගෙ කාලෙ ජීවත් වෙන එකෙක්..:D:D

    උඹට ජැකීට වඩා ලස්සන කෙල්ලො ලංකාවෙ ඇත්තෙම නැද්ද හා :rolleyes: උඹට මොනව හරි කොරල තියෙනව ජැකී :rofl:

    උපතින්ම ජැකී ශ්‍රීලාංකිකයෙක් නෙමේ මම දන්න විදියට. ඒකි සල්ලි වලට ලංකාවෙ සිටිෂන්ෂිප් එක ගත්ත එකියක් ශ්‍රීලංකා මිස් යුනිවර්ස් වෙන්න :P එතකොට දිනන්න ලේසි. :P එහෙම වෙලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට බහින්න තමා බඩ්ඩ ප්ලෑන් කළේ. ලංකාවෙ මොඩ්ලින් කළේ ලාවට. ජර්නලිසම් වලටත් බැහැල හිටිය ඉන්න කාලෙ. ඒත් අපේ ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකට බැස්සෙ නෑ. ජරාවක්නෙ බං :sorry:
    දැන් ගොඩ. ඉන්දියන් Film ඉන්ඩස්ට්‍රි එකට බැහැලානේ ඉන්නෙ :yes:
    හොඳයි ඉතින් ලාංකීය අනන්‍යතාවය තියාගන ඉන්නව. ගොඩ යන්න උදව් කරපු රටටත් කාඩ් එකක් දීල :cool: හැබැයි ඕකිගේ පට්ට ලයින්. ලොකු සීන් ගොඩයි. :dull: එහෙම තමා ඉතින් එක එකාගෙ මානසිකත්වය උඩට යනකොට.:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    යාළුවා;16935710 said:

    මට නෙවේ ඒකි උබට මොනව හරි ලොකු සීන් එකක් දාලා තියෙනවා වගේ.
    මම ඕකි ගැන ඔච්චර විස්තර දන්නෙ නෑ බන්..හැබැයි ඕකිගෙ අම්ම හරි තාත්තා හරි ලන්කාවේ..
    මට උදාහරන දෙක තුනක් දීපන් මේකිට වඩා ලස්සන ලන්කාවෙ එකියක් ගැන...(උබෙ සුමන ආන්ටි ඇර.):P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    krish eke copy ekekne

    mona jarawakda me, ara kirishda moakakda eka wage gu godak wenna athi

    Kick (2009) - Original Telugu Movie

    kick-new-wallpaper22.jpg

    Thillalangadi (2010) - Tamil Remake

    thillalangadi.jpg

    Telugu ekai Tamil ekai dekama elata thibba. Full fun storiyak thibbe. Hindi ekath balanna one. :D
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඉන්දියන් කාරයෝ කන්නේ ගොඩක් වෙලාවට පරිප්පු.... ටොයිලට් යන්නේ පාරේ.... අනික උන්ගේ ඉංග්‍රීසි ඇක්සන්ට් එක funny..... පැය03 විතර දිගයි කථාව. මට අප්පිරියක් බලන්ඩ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මට නෙවේ ඒකි උබට මොනව හරි ලොකු සීන් එකක් දාලා තියෙනවා වගේ.
    මම ඕකි ගැන ඔච්චර විස්තර දන්නෙ නෑ බන්..හැබැයි ඕකිගෙ අම්ම හරි තාත්තා හරි ලන්කාවේ..
    මට උදාහරන දෙක තුනක් දීපන් මේකිට වඩා ලස්සන ලන්කාවෙ එකියක් ගැන...(උබෙ සුමන ආන්ටි ඇර.):P

    තාත්ත ලංකන්. මම ඔය ඉන්න එවුන් ගැන නිකන් කියෝනව නිකන් ඉන්න වෙලාවට. හින්දි බලන නිසා ගොඩක් උන් ගැන දන්නව. සල්මාන් ගැන උනත් එහෙම තමා :cool:
    මට නං වත්සලා, භාග්‍යා, ශේෂා එහෙම ඔය ගෑණිට වඩා ලස්සනයි. :dull: කට්ටිය නං ඉන්නව නම් මතක නෑ. මොඩ්ල්ස්ලත් ඉන්නවනෙ බං පස්ට :yes: අපේ බඩී දාල තිබ්බ ෆොටෝ වගයක් මොඩ්ල්ස්ලගේ. උන්ගෙනුත් සමහරු ඔයිට වඩා හොඳා මට නං :rolleyes:
    ගයාත්‍රිත් හොඳයි වයසට් උනාට මේකප් දාල ගත්තම :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    යාළුවා;16940396 said:

    මට උබේ රසය තේරෙනවා...:P
    මම එහෙමට කියවන්නෙ නම් නෑ...ඒත් මාසෙකට සැරයක් විතර විකිපීඩියා ගිහින් බලනවා උන්ගෙ අලුතෙන් එන්න තියෙන ෆිල්ම් මොනාද කියලා..:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    Kick (2009) - Original Telugu Movie

    kick-new-wallpaper22.jpg

    Thillalangadi (2010) - Tamil Remake

    thillalangadi.jpg

    Telugu ekai Tamil ekai dekama elata thibba. Full fun storiyak thibbe. Hindi ekath balanna one. :D

    මම ඔය ටැමිල් එක බලලා තියෙනවා...මට මෙලෝ රහක් නෑ:dull:....තෙලුගු එක නම් බලලා නෑ...මට ඒ නලුවව අල්ලන්නෙ නෑ....උගෙ එකක් බලන්න හිත හදාගන්නම බෑනෙ..:sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මට උබේ රසය තේරෙනවා...:P
    මම එහෙමට කියවන්නෙ නම් නෑ...ඒත් මාසෙකට සැරයක් විතර විකිපීඩියා ගිහින් බලනවා උන්ගෙ අලුතෙන් එන්න තියෙන ෆිල්ම් මොනාද කියලා..:D

    මං ඔය ටික දෙනෙක් කිව්වෙ. පොඩි උන්ගේ ඉඳන් වයස උන් වෙනකන්ම මගෙ රේන්ජ් එක. කියන්න ගත්තොත් හෙන සෙට් එකක් ඉන්නව කියන්න. :dull: මම බොලිවුඩ්, හොලිවුඩ් ෆිල්ම් මරනවා :sorry: ලංකාවෙ ඒව නං බලන්නෙ නෑ වැඩිය. ඒක නිසා ඔය නෙට් එකේ දාන මොඩ්ල්ස්ලයි, දන්නා එවුනුයි බලල තමා ඔය ටික කිව්වෙ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    යාළුවා;16940527 said:
    මං ඔය ටික දෙනෙක් කිව්වෙ. පොඩි උන්ගේ ඉඳන් වයස උන් වෙනකන්ම මගෙ රේන්ජ් එක. කියන්න ගත්තොත් හෙන සෙට් එකක් ඉන්නව කියන්න. :dull: මම බොලිවුඩ්, හොලිවුඩ් ෆිල්ම් මරනවා :sorry: ලංකාවෙ ඒව නං බලන්නෙ නෑ වැඩිය. ඒක නිසා ඔය නෙට් එකේ දාන මොඩ්ල්ස්ලයි, දන්නා එවුනුයි බලල තමා ඔය ටික කිව්වෙ.

    මමත් ලන්කාවෙ එකක් බලපු කාලයක් මතක නෑ බන්...:oo:
    මම අහුවෙන ඕන ෆිල්ම් එකක් බලනවා(හින්දි,දෙමල,තෙලුගු,මලයාලම්,ඉන්ග්‍රීසි,කොරියන්,ප්‍රන්ශ...:yes::yes:)ලන්කාවෙ නිලියොනම් අප්පිරියයි බන්...සමහර විට උන් කරන චරිත නිසාද දන්නෙ නෑ..:dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ සල්මාන් භායිකා බොහොත් බඩා ෆෑන් හූ. ලේකින් උස්කා යේ නයා ‍ෆිල්ම් "කික්" මුජේ අච්චා නහී ලගා. අෆ්සෝස්කී බාත් යේ හේ කේ මේනේ උස්කා original තෙලුගු ‍ෆිල්ම් "කික් (2009)" පෙහෙලේසේහී දේක්චුකා හූ. ඕර් වෝ පුරානා කික් නයා කික් සේ බඩා අච්චා හේ. යේ නයා ‍ෆිල්ම් කේ අන්දර් නයා action කේ බිනා කුච් නහී හේ. :D

    Sorry for bad Hindi :rofl:

    Vikramarkudu (2006) - Telugu
    Siruthai (2011) - Tamil
    Rowdy Rathore (2012) - Hindi

    Tamil movie was better but Hindi movie had better songs.

    Pokiri (2006) - Telugu
    Pokkiri (2007) - Tamil
    Wanted (2009) - Hindi

    Hindi Movie was good but the Telugu movie was better.

    When it comes to certain Hindi remakes, they sucked big time. They only have big budgets and bigger action and that's it.