උබ නම් ජැකීගෙ පැනි ආප්පෙත් එක්කම කාලා වගේ.ඇයි බන් ලංකාවේ ලස්සනටම හිටියේ ජැකී අක්කි විතරද බන්.. එතකොට ආයේ ඇත්තෙම නැද්ද
![]()




යාළුවා;16934385 said:කියල වැඩක් නෑමූ සුමනක්කාව දැක්කනං ඔහොම කියන එකක් නෑ
![]()

...මම කිව්වෙ උබ ලොන්ත නාකියෙක් කියල..උබ තාම සුමනා ඇන්ටිගෙ කාලෙ ජීවත් වෙන එකෙක්..

හා මට කියපන් වෙන ලන්කාවෙ ඉන්න ලස්සන එකියක් ජැකලින්ට වඩා....
වෙන ලස්සන උන් ඉන්නවා..ඒත් උන් ජැකී තරම් නෑ.
ඒ පැනි ආප්ප මම නම් කෑවෙ නෑ...හැබැයි සල්මන් නම් මේ දවස් වල ඒක කනව කියල තමා ආරන්චිය..
චික්....යකෝ...මට වමනෙටත් ආවා...මම කිව්වෙ උබ ලොන්ත නාකියෙක් කියල..උබ තාම සුමනා ඇන්ටිගෙ කාලෙ ජීවත් වෙන එකෙක්..
![]()
උඹට මොනව හරි කොරල තියෙනව ජැකී 
එතකොට දිනන්න ලේසි.
එහෙම වෙලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට බහින්න තමා බඩ්ඩ ප්ලෑන් කළේ. ලංකාවෙ මොඩ්ලින් කළේ ලාවට. ජර්නලිසම් වලටත් බැහැල හිටිය ඉන්න කාලෙ. ඒත් අපේ ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකට බැස්සෙ නෑ. ජරාවක්නෙ බං 
හැබැයි ඕකිගේ පට්ට ලයින්. ලොකු සීන් ගොඩයි.
එහෙම තමා ඉතින් එක එකාගෙ මානසිකත්වය උඩට යනකොට.
යාළුවා;16935710 said:උඹට ජැකීට වඩා ලස්සන කෙල්ලො ලංකාවෙ ඇත්තෙම නැද්ද හාඋඹට මොනව හරි කොරල තියෙනව ජැකී
උපතින්ම ජැකී ශ්‍රීලාංකිකයෙක් නෙමේ මම දන්න විදියට. ඒකි සල්ලි වලට ලංකාවෙ සිටිෂන්ෂිප් එක ගත්ත එකියක් ශ්‍රීලංකා මිස් යුනිවර්ස් වෙන්නඑතකොට දිනන්න ලේසි.
එහෙම වෙලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට බහින්න තමා බඩ්ඩ ප්ලෑන් කළේ. ලංකාවෙ මොඩ්ලින් කළේ ලාවට. ජර්නලිසම් වලටත් බැහැල හිටිය ඉන්න කාලෙ. ඒත් අපේ ෆිල්ම් ඉන්ඩ්ස්ට්‍රි එකට බැස්සෙ නෑ. ජරාවක්නෙ බං
දැන් ගොඩ. ඉන්දියන් Film ඉන්ඩස්ට්‍රි එකට බැහැලානේ ඉන්නෙ![]()
හොඳයි ඉතින් ලාංකීය අනන්‍යතාවය තියාගන ඉන්නව. ගොඩ යන්න උදව් කරපු රටටත් කාඩ් එකක් දීලහැබැයි ඕකිගේ පට්ට ලයින්. ලොකු සීන් ගොඩයි.
එහෙම තමා ඉතින් එක එකාගෙ මානසිකත්වය උඩට යනකොට.
![]()

krish eke copy ekekne
mona jarawakda me, ara kirishda moakakda eka wage gu godak wenna athi

මට නෙවේ ඒකි උබට මොනව හරි ලොකු සීන් එකක් දාලා තියෙනවා වගේ.
මම ඕකි ගැන ඔච්චර විස්තර දන්නෙ නෑ බන්..හැබැයි ඕකිගෙ අම්ම හරි තාත්තා හරි ලන්කාවේ..
මට උදාහරන දෙක තුනක් දීපන් මේකිට වඩා ලස්සන ලන්කාවෙ එකියක් ගැන...(උබෙ සුමන ආන්ටි ඇර.)![]()

කට්ටිය නං ඉන්නව නම් මතක නෑ. මොඩ්ල්ස්ලත් ඉන්නවනෙ බං පස්ට
අපේ බඩී දාල තිබ්බ ෆොටෝ වගයක් මොඩ්ල්ස්ලගේ. උන්ගෙනුත් සමහරු ඔයිට වඩා හොඳා මට නං 

යාළුවා;16940396 said:තාත්ත ලංකන්. මම ඔය ඉන්න එවුන් ගැන නිකන් කියෝනව නිකන් ඉන්න වෙලාවට. හින්දි බලන නිසා ගොඩක් උන් ගැන දන්නව. සල්මාන් ගැන උනත් එහෙම තමා
මට නං වත්සලා, භාග්‍යා, ශේෂා එහෙම ඔය ගෑණිට වඩා ලස්සනයි.කට්ටිය නං ඉන්නව නම් මතක නෑ. මොඩ්ල්ස්ලත් ඉන්නවනෙ බං පස්ට
අපේ බඩී දාල තිබ්බ ෆොටෝ වගයක් මොඩ්ල්ස්ලගේ. උන්ගෙනුත් සමහරු ඔයිට වඩා හොඳා මට නං
ගයාත්රිත් හොඳයි වයසට් උනාට මේකප් දාල ගත්තම![]()


Kick (2009) - Original Telugu Movie
![]()
Thillalangadi (2010) - Tamil Remake
![]()
Telugu ekai Tamil ekai dekama elata thibba. Full fun storiyak thibbe. Hindi ekath balanna one.![]()
....තෙලුගු එක නම් බලලා නෑ...මට ඒ නලුවව අල්ලන්නෙ නෑ....උගෙ එකක් බලන්න හිත හදාගන්නම බෑනෙ..

මට උබේ රසය තේරෙනවා...
මම එහෙමට කියවන්නෙ නම් නෑ...ඒත් මාසෙකට සැරයක් විතර විකිපීඩියා ගිහින් බලනවා උන්ගෙ අලුතෙන් එන්න තියෙන ෆිල්ම් මොනාද කියලා..![]()
මම බොලිවුඩ්, හොලිවුඩ් ෆිල්ම් මරනවා
ලංකාවෙ ඒව නං බලන්නෙ නෑ වැඩිය. ඒක නිසා ඔය නෙට් එකේ දාන මොඩ්ල්ස්ලයි, දන්නා එවුනුයි බලල තමා ඔය ටික කිව්වෙ.යාළුවා;16940527 said:මං ඔය ටික දෙනෙක් කිව්වෙ. පොඩි උන්ගේ ඉඳන් වයස උන් වෙනකන්ම මගෙ රේන්ජ් එක. කියන්න ගත්තොත් හෙන සෙට් එකක් ඉන්නව කියන්න.මම බොලිවුඩ්, හොලිවුඩ් ෆිල්ම් මරනවා
ලංකාවෙ ඒව නං බලන්නෙ නෑ වැඩිය. ඒක නිසා ඔය නෙට් එකේ දාන මොඩ්ල්ස්ලයි, දන්නා එවුනුයි බලල තමා ඔය ටික කිව්වෙ.


)ලන්කාවෙ නිලියොනම් අප්පිරියයි බන්...සමහර විට උන් කරන චරිත නිසාද දන්නෙ නෑ..

