Kingston 8GB RAM එකක් ගන්න ඕනා

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Kingston 8GB RAM එකක් ගන්න ඕනා

    දැනට 8GB RAM එකක් තියෙනවා.

    තියෙන්නේ kingston 8gb ddr4 kvr21n15d8/8

    මේකේ බයෝස් වල DRAM STATUS පෙන්නන්නේ 2133 MHz කියලා.

    තව 8GB එකක් ගහගන්න ඕනා! වැඩේකියන්නේ මේ bus speed එකට සමාන RAM එකක් හොයාගන්න නෑනේ. :(

    බස් speed සමාන නොවී RAM එකක් ගැහුවොත් වැඩේ අවුල්යයිද? Memory dump එනවද? :eek:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බස් speed සමාන නොවී RAM එකක් ගැහුවොත් වැඩේ අවුල්යයිද?

    ethakota Adu RAM BUS speed ekata thamai RAM sticks dekama wada karanne..
    ara RAM hoyaganna nathi wenna widiyak na ne bn ? :dull:
     
    Last edited:
    • Like
    Reactions: Lokupappa

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතින් පෙන්නන ගාන හරිනේ.
    motherboard එකේ bus speed එක තියෙන්නේ manual එකේ
    BIOS එකේ පෙන්නන්නේ ගහල තියෙන ram එකේ speed එක
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ethakota Adu RAM BUS speed ekata thamai RAM sticks dekama wada karanne..
    ara RAM hoyaganna nathi wenna widiyak na ne bn ? :dull:

    Ah! ahemanum kaman na. memory dump ehema en natnum awulak na. Tnx

    :)

    :)

    DDR 4 හොයාගන්න ඇති USED බඩු තියෙන තැනක බලන්න
    balnona bn. tnx

    ehema aulak na 2133 hoyaganna bari nam 2400mhz ekak gahapan. ethakota dekama 2133 ta wada karanne
    eka mn danan hitye na bn. ela. tnx

    LKR 3,019.19 68% Off | PUSKILL memoria Ram DDR4 8GB 4GB 16GB 2400mhz 2133 2666mhz sodimm notebook high performance laptop memory
    https://a.aliexpress.com/_sTqW4o
    ali eke ona tharam tiyenne ban
    ela tnx bn. balana ona hoyagana bari unoth!

    :)

    me thiyenne ban, ona tharam, genna ganna widiya nath nam kapruken dala gennahan
    https://www.amazon.com/s?k=ddr4+ram...refix=ddr4+ram+21,aps,489&ref=nb_sb_ss_i_3_11
    ela. tnx machan! mehe natiunoth balamu!

    ඉතින් පෙන්නන ගාන හරිනේ.
    motherboard එකේ bus speed එක තියෙන්නේ manual එකේ
    BIOS එකේ පෙන්නන්නේ ගහල තියෙන ram එකේ speed එක
    OW! RAM eka speed eka tami bn!


    :)

    REP දුන්නා හැමෝටම :)


    උබට විතරක් දෙන්න බෑලු :baffled: :(
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    OW! RAM eka speed eka tami bn!

    ආ දැන් තේරුනේ ප්‍රශ්නේ :P

    වෙන දෙකක් ගැහුවම අවුල් තියෙනව බං .
    speed දෙකක් නෙවෙයි manufactures ල models දෙකක් උනත් අවුල් වෙන වෙලාවල් තියෙනවා

    speed අඩු එකේ ගානට අනිත් එකත් underclock කරන්න ඕන තව අනං මනං වෙනස් වෙනවා latency එහෙම.

    ඕක හොයාගන්න බැරි වෙන්නේ නැහැ බැරිම උනොත් ගහපන් වෙනස් දෙකක්
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ආ දැන් තේරුනේ ප්‍රශ්නේ :P

    වෙන දෙකක් ගැහුවම අවුල් තියෙනව බං .
    speed දෙකක් නෙවෙයි manufactures ල models දෙකක් උනත් අවුල් වෙන වෙලාවල් තියෙනවා

    speed අඩු එකේ ගානට අනිත් එකත් underclock කරන්න ඕන තව අනං මනං වෙනස් වෙනවා latency එහෙම.

    ඕක හොයාගන්න බැරි වෙන්නේ නැහැ බැරිම උනොත් ගහපන් වෙනස් දෙකක්

    :lol: :rofl:

    ගත්තා බන් එකක් bus speed 2666
     
    Last edited: