Kingston 8GB RAM එකක් ගන්න ඕනා
දැනට 8GB RAM එකක් තියෙනවා.
තියෙන්නේ kingston 8gb ddr4 kvr21n15d8/8
මේකේ බයෝස් වල DRAM STATUS පෙන්නන්නේ 2133 MHz කියලා.
තව 8GB එකක් ගහගන්න ඕනා! වැඩේකියන්නේ මේ bus speed එකට සමාන RAM එකක් හොයාගන්න නෑනේ.
බස් speed සමාන නොවී RAM එකක් ගැහුවොත් වැඩේ අවුල්යයිද? Memory dump එනවද?