Kiribathgoda bike accident

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉතාම කණගාටුයි.

    අපේ රටේ නිතිය ශක්තිමත්. නමුත් ක්‍රියාත්මක නොකිරිමයි වරද.
    හොද උදාහරණය තමයි, යාංගල්මෝදර බස්-දුම්රිය අනතුර කල බස් රියදුරු,කොන්දොස්තර හට මරණ දඩුවම දීම.
    මෙවැනි අවස්ථාවලදිත් ක්‍රියාත්මක වීමට නිති ප්‍රතිපාදන තිබුනත්, සල්ලි බලය හා හිඩැස් සොයමින් වැරදිකාරයෝ නිදහස් වෙනවා.

    ඇයට නිවන් සුව!!
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    harima dukai ban.

    xtrail karaya nam maha keriyek. sudu irath kapala nawathala poddak wath balanne nathiwa dora arinawa.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    • දොර අරින එකා බයික් එක දැක දැක තව ටිකක් දොර අරිනවා
    • බයික් එක යන්නෙ මාරම අයිනෙන්, ෆුට් සයිකල් තමා ඔහොම අයිනෙන් යන්න ඕන
    • බයික් එක එලවපු එකා බයික් එක එක තැන නලවනවා විතරයි, එහෙටත් නැහැ මෙහෙටත් නැහැ
    • ඇඟ උඩින් ගියා කියලා මැරෙන්නෙ නැහැ බන්, ඉක්මනට ඉස්පිරිතාලේ අරන් යන්න ඕන

    උඹලා එහෙම පාරෙ යන වෙලාවක කවුරු හරි දොරක් ඇරියොත් අයින් කරන්න යන්න එපා
    දොරටම අල්ලලා බ්‍රේක් ගහපන්
    මූණ කට සමතලා වෙලා හැරි නොමැරි බේරෙනවා එතකොට
    මමත් පාරෙ යද්දි බිමෝ බට්ටෙක් එලවන් ආපු හරකෙක් ඔහොමම කලා නෙ
    දොරේ හැප්පිලා එහෙමම වැටුනා
    මම නම් පැය භාගයක් විතර අරූට හොඳට නෙලලා ඇක්සිඩන්ට් එක කෝල් කලේ
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    driving licene gaddi balana mulika deyak ne ban oka

    van eken bahaiidi para balala dora arinnda kiyna eka

    sure ekta licene gattu alut ekek wennda ati
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අයියෝ බන්පව් අහිංසක ජිවිතයක්.:sorry:අම්මෝ බන් මොනවා හිතෙන්න ඇද්ද. :sorry:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Xtrial karayage ganiwa maruwanan hari. Hire gyata uge waradde barapatalakama terennaha
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    naraka welawa thamai ..
    bike wala yanna api ubala wage unta mewa hoda paadam ...
    api kocchara hodata pare diyath mewage dewal karana minissu gana awadanen yamalla
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බූරු ප#යෙක් වගේ දොර අරින්න කලින් බලන්න තිබුණනෙ. පව් අර කොල්ල. දැන් එක්ස්ට්‍රේල් කාරයව මරල හම ගැහුවත් වැඩක් තියෙද :dull: