1st එක චුට්ටක්වත් සෙට් උනේ නැති නිසා 2 ගැන බැලුවෙම නැ. හොදද?YTS දැකලා ඩව්න්ලෝඩ් කළා. තාම බැලුවේ නෑ. Smile 2 බලන්න ගත්තා, පිස්සු හැදෙනවා. තත්පරෙන් තත්පරේට බය හිතෙනව ඊළඟට මොකක් වෙයිද කියල.

1st එක සෙට් උනේ නැති නිසා 2 ගැන බැලුවෙම නැ. හොදද?
පලවෙනි එකට වඩා හොඳයි.
![]()