ගොන්නු ඕනෙ තරම් ඉන්නෙ. ලක්ෂ 58ක්ම. ඒවගෙද අලි?
ඔව් උබ ඉතින් අර මීහරකුන් ලක්ශ 62න් එකෙක්නෙ.
ගොන්නු ඕනෙ තරම් ඉන්නෙ. ලක්ෂ 58ක්ම. ඒවගෙද අලි?
ballekwa modler kenek karala ugen hamba karaganna otarata hodai. wasara siyaganak tisse idala karana perehare ali yanakota tamai oya ganu kenata ridenne.
සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.
අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.
සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.
අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.
ඔය කතාව වැරදියි නේද මචන්. මම දන්නා තරමින් ඔය අලි කේස් එක පිටිපස්සේ ඉන්නේ ඔටාරා. එයා ස්පැනිෂ් කෙනෙක් නෙමෙයි.. ලංකාවේ ඇතුලේ ලාංකිකයෙක් රටේ සංස්කෘතික උරුමයන්ට විරුද්දව අලින්ට පෙරහරේ යන්න එපා කියන එකයි බුල් ෆයිටින් එකෙයි සමාන කමක් නැ නේද? මම වැරදිනම් සමා වෙන්න. කොතැනක හරි ස්පැනිෂ් මනුස්සයෙක් කිව්වද පෙරහරේ අලි ගෙනියන්න එපා එක සත්ව හිංසනය කියලා. මම හිතන්නේ නැහැ එහෙම කිව්වා කියලා. පුළුවන් නම් ස්පනිෂ් උන් පෙරහැර බලනගමන් හරකෙක් බබිකියු දැයි ෆන් එකට. එහෙම ජාතියක් උන්. එහෙව් එකේ, ලාංකිකයෝම දෙකට බෙදිලා කෙලගන්න එකට ස්පැනිෂ් බුල් ෆයිටින් යොදා ගැනීම මම දකින්නේ ස්පේන් වල අබ්යන්තර කටයුතුවලට ලංකාව ඇත ගැහීමක් හැටියට. අනික ලංකාවේ අපිට පෙරහැර සංස්කෘතික අගයක් තියෙනවා සේම බුල් ෆයිටින් උන්ටත් සංස්කෘතියක්. අපි උන්ට එක වැරදියි කියන එක යුරෝපා වැසියන්ගේ ප්‍රශ්නවලට ඇත පෙවීමක් නේද?
සත්තු ලග සමහර මිනිස්සුන්ට වඩා ගුනධර්ම තියෙනවා මචං.
අලින්ට හිංසා කරනව කියලා පුක උඩ දාගෙන කෑගහන NGO බල්ලන්ටයි, රැඩිකල් අවජාතකයන්ට යි මේ ගොන්පොර වගේ අති අමානුෂික ක්‍රීඩා පේන්නේ නෑ.