kitchen එකේ පාවිචියට ගන්න තියෙන හොදම Blender එක මොකක්ද ?
ඉස්සර ගෙදර තිබුන National Blender එක පට්ට .. මන් හිතන්නේ අවුරුදු 10 ක් විතර පාවිචි කරාද කොහෙද ?
පොල් කිරි , හාල් පිටි අබරන්න තමා ගොඩක්ම වැදගත් .. දැන් තියෙන ගොඩක් Blender වලින් ඔය දෙකම හරියට කරන්න බැහැ.
මගේ Budget එක නම් 10/12 ක් වගෙ තමා .. මේ 3 තමා දැනට සෙට් උනේ ..