මේ එකවුන්ට් එක හදාගෙන ආවෙ මට පොඩි ප්‍රශ්නයක් කතා කරන්න...මෙන්න මේකයි අප්සට් එක...මේකෙ කිවිඩ් ගැන ත්‍රෙඩ් ගියපු හැම එකක්ම මම බැළුව සහ හැම කමන්ට් එකක්ම කියෙව්ව....ඒත් මම ඒ වෙනකොට කිවිඩ් එකකට සල්ලි බැදලා හරියටම මාසයට දවස් ගානයි අඩු....කියවපු කමන්ට් වලින් හිත රිදුනු තැන් නැතුවමත් නෙවෙයි..සමහර දේවල් කියන්නත් ලැජ්ජයි..ඇත්තටම මගේ ටෙක්නිකල් දැනුම නෑ....ABS කියන එක මම හිතාගෙන හිටියෙත් ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම් කියලා...මම ඒත් කල්පනා කරා ඒවා වැඩක් නෑ කිවිඩ් එක ආවා...ගෙනාවා....ගොඩක් අය දාලා තිබ්බෙ ගන්න එපා කියලා සල්ලි බැන්ද නිසා ගෙනාවා ඉතින්...මචන් මට උදව්වක් දෙන්න....මෙ කාර් එක විකුනන්න ඕන මට....ලක්ෂ තුනක් අඩුවට දෙනවා මට ලක්ශ 20 තිබ්බ නම් ඇති...එහෙම නැත්නම් කිවිඩ් පාවිච්චි කරන අය මට මෙවට හෙල්ප් එකක් දෙන්න
මම ඉන්නෙ අම්පාරෙ...පාරවල් එච්චරම හොඳ නෑ.....මේ කාර් එකේ මෙ පාරවල් වල 2න්ඩ් එකේ යන්නම බෑ....ගැඩලි ගොඩැලි පාරෙ පුදුම ගේමක් දීලා පිකප් කරගන්නෙ...2න්ඩ් එකේ නම් අදින්නෙම නෑ ටක ටක ගාලා නවතිනවා...
කාර් එක යට වදින්නෙ නම් නෑ උස තියෙනවා පාරයි වාහනෙයි අතරෙ...අනිත් එක ගියර් හිර වෙනවා....මම කලින් පැද්දෙ ඇල්ටො එකක් ඒකෙ හිර වෙන්නෙ නෑ සමහර වෙලාවට රිවස් එකට දාන්න අමාරුයි..මම ඒ වෙලාවට කරන්නෙ ඉස්සරහට පොඩ්ඩක් අරන් රිවස් දානවා
තව දෙයක් තමයි මේකෙ වැස්සට තෙමෙන එක නම් ඇත්ත...පොඩි වතුර පාර එනවා සහ වැස්ස දවසට මීදුමක් බැදෙනවා ග්ලාස් එකේ ඒසී එකට වත් යන්නෙ නෑ අතින් පිහිදැම්මොත් යනවා
තව පොඩි පොඩි කේස් ගොඩක් තියෙනව...උඹලගෙ වාහන මෙහෙම නැතුව ඇති...මේක මට හම්බ උන කරුමයක් ද මන්දා...පෙර ආත්මෙ ලොකු පවකට මට මේක හම්බ උනේ...මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගැඩලි ගොඩැලි පාරෙ ඒසී දාගෙන යන්න බැරි එක...මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක පුදුම තැම්බිල්ලක් තැම්බෙන්නෙ....අනික වාහනේ ඒ සී නැතුව වාඩි වෙලා ඉන්නත් බෑ ඒ තරම් හීට් එක ඇතුලෙ
තව ෆෝල්ට්ස් තියෙනවා ඒත් ඒවා කමක් නෑ මට මේ අපේ පාරෙ යන්න බැරි එකට විසදුමක් කියපන් කො