ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    406 D9 1999 indan gahapu eka 2001 eke test kale, next model eka 407 2004 weddi 5 stars awa. alut weddi ung safety wedi karanawa.

    Peugeot 407 2004 - 5 stars
    http://www.euroncap.com/en/results/peugeot/407/15647

    Wahanayak dekak thorala comapre karana ubata menna ridenna

    Peugeot 208 2012 -> 5 stars
    http://www.euroncap.com/en/results/peugeot/208/10941

    Mazda 2 2015 - 4 stars
    http://www.euroncap.com/en/results/mazda/2/20354

    Nissan Navara 2015 -> 4 stars
    http://www.euroncap.com/en/results/nissan/navara/22037

    Toyota Hilux 2015 -> 3 stars (stars 5k ganna safety pack da mokadda ekak onilu :lol:)
    http://www.euroncap.com/en/results/toyota/hilux/25045

    Mehema wahayak dekak aragena crash test ekak compare karana eka moda wedak :lol: Mazda 2 4 stars unata Honda Jazz/Fit GP5 gattot 5 stars fannawa crash test ekedi. Anika tamai Volvo wage brand european brand ekak gattot oya okkotama wada safety wediy.. eth ewala market eka adui.

    ලංකාවේ උන්ට වොල්වෝ ඔය ලක්ෂ 20 - 30 උන්ට වොල්වෝ, ඔය ඉන්දියන් හැච්බැක් බඩමාළු ගන්න උන්ට වොල්වෝ කොමන්ට් කියවන උන්ට පිස්සු හදන්න එපා, උන්ට මේ ජපන් එකක්වත් ගන්න බැරුව බොහොම අමාරුවෙන් පානුයි හොදි කාළා ගන්න වාහනේ එහෙම උන්ට වොල්වෝ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    Cars and Pickups compare කොලාම හරිද බන්, එකම අවුරුද්දේ පැසෙන්ජර් කාර් දෙකක් අරන් කම්පෙයා කරපන් :lol:
    :lol:

    ekata tamai mama kiwwe mehema wahana pick karala crash test compare karanna baha kiyala. Ubane 1999 gahapu large family car ekak 2001 test karapu eke 3 stars and 2002 indan gahapu e120 euro hatchback corolla ekai compare kale. Anika 406 chasis 1995 gahapuwa ung faelift eken poddak improve karala 3 stars gahuwe, eelangata alutinma gahapu peugeot 2004 indan gahapu 407 5 stars. ekai mama kiwwe alut eka gahaddi hodata hadanawa kiyala ;) Ekama year eke test kiyala balanna baha mokada eka model ekak parana wenna puluwan.

    Ubata same category compare ekak pennanna tamai Peugeot 208 saha Mazda 2 compare karala pennuwa :P

    Peugeot and euro brands naha pickup trucks gahana, eth USA ford brand eka 2012 gahapu pickup truch ekath 5 stars :lol:

    http://www.euroncap.com/en/results/ford/ranger/10926
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ලංකාවේ උන්ට වොල්වෝ ඔය ලක්ෂ 20 - 30 උන්ට වොල්වෝ, ඔය ඉන්දියන් හැච්බැක් බඩමාළු ගන්න උන්ට වොල්වෝ කොමන්ට් කියවන උන්ට පිස්සු හදන්න එපා, උන්ට මේ ජපන් එකක්වත් ගන්න බැරුව බොහොම අමාරුවෙන් පානුයි හොදි කාළා ගන්න වාහනේ එහෙම උන්ට වොල්වෝ

    eka tamai ban mama kiyanne, lankawe tiyanne wenama market ekak...
    european wahana kochchara hoda unath ewa wedak naha, eeta wada adu unath japan hodai, thawa baluwot eetath wada market indian ;) ape ewunta safety, comfort driving pleasure wage dewal wedak naha balanne petrol karana gana and cheap maintenance ekai kwid alto viva elite wage ewa nagala yanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    අනික මම අර කම්පැරිසන් එක දැම්මේ "European කාර් Japanese කාර් වලට වඩා Safety වැඩි" කියල Generalize කරන එක වැරදියි කියල පෙන්නන්න :nerd: ඉන්දියන් වාහනත් තියෙනව 5 Star, 4 Star Safety

    Generalize karana eka weradiy kiyala pennanna puluwanda wahana dekak thunak aragena ewage crash report dala? :lol::lol::lol::lol::lol:
    uba ehema daddi math thawa wahana tikak dala eka weradiy kiyala pennanawa

    ehenam uba europe wala gahana wahana list ekakui, japan wala gahana wahana list ekakui within same decage wage aragena ewage stars aragena average ekakwath pennapan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ekata tamai mama kiwwe mehema wahana pick karala crash test compare karanna baha kiyala.

    එහෙනං මට කියහන්කෝ උඹ කොහොම කම්පෙයා කරලද කිව්වේ European වාහන Japanese වාහනවලට වඩා Safe කියලා? :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙනං මට කියහන්කෝ උඹ කොහොම කම්පෙයා කරලද කිව්වේ European වාහන Japanese වාහනවලට වඩා Safe කියලා? :nerd:

    uba european wahana drive karala tiyanawada? machan euro sedan ekak drive karaddi danennawa kochchara handling hodada, car eka kochchcara stable da, high speed bend gaddi wahanaya wisi wenne na kiyala. safety kiyanne crash eka witarak nemei. samanyen japan wahanayak drive kalot e wage naha, indian ewa echcharawath naha :)

    Anika dan 2000 gahapu wahana wala airbag uth expire wela e kale balapu ratings dan naha
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Generalize karana eka weradiy kiyala pennanna puluwanda wahana dekak thunak aragena ewage crash report dala? :lol::lol::lol::lol::lol:
    uba ehema daddi math thawa wahana tikak dala eka weradiy kiyala pennanawa

    ehenam uba europe wala gahana wahana list ekakui, japan wala gahana wahana list ekakui within same decage wage aragena ewage stars aragena average ekakwath pennapan

    මම ක්‍රෑෂ් ටෙස්ට් දැම්මේ යුරෝ වාහන තරමටම හෝ ඊටත් වඩා සේෆ් ජපන් වාහන තියෙනව කියල පෙන්නන්න :yes:වාහනේ හදන රට අනුව සේෆ්ටි එක තීරණය වෙන්නේ නැහැ :no:
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    482f464048d345e9a9f73eade10cedf980b1286dbb8fb76a9a4bc6ef54c70c84.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    eka tamai ban mama kiyanne, lankawe tiyanne wenama market ekak...
    european wahana kochchara hoda unath ewa wedak naha, eeta wada adu unath japan hodai, thawa baluwot eetath wada market indian ;) ape ewunta safety, comfort driving pleasure wage dewal wedak naha balanne petrol karana gana and cheap maintenance ekai kwid alto viva elite wage ewa nagala yanne

    යුද්දේ ඉවර වෙච්ච ගමන් තමයි ලංකාවේ කාර් මාර්කට් එක හොදට තිබ්බේ කියලා ලංකාවේ අය කිවුවේ, මහින්ද ජපන් වාහන වල tax එකත් අඩු කරාලු එකෙන් hybrid රැල්ලත් ලංකාවේ හොදට නැගලා අවාලු, පෙන විදිහට යුද්දෙන් පස්සේ ලංකාවේ මිනිස්සු ගොඩක් ලක්ෂ 30 - 50 අතර වාහන අරන් තියෙනවා, ඒ දැන් වාහන අරන් ඉවරයි දැන් තියෙන්නේ ඊට යට කොටස 20 - 30 සෙට් එක kwid alto viva elite සෙට් එකටම යාහාපාලනෙත් සෙට් උනා, කොහොම උනත් ලංකාවේ උන්ට යුරෝපේ කාර් ඇමරිකන් වාහන සෙට් නැ පොඩි මොලවල් තියෙන උන්ට හරි යන්නේ kwid alto viva elite ම තමයි, උදේට පාන් ගෙන්න කාර් වලින් යන උන්ට මොන සැප කාර්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    uba european wahana drive karala tiyanawada? machan euro sedan ekak drive karaddi danennawa kochchara handling hodada, car eka kochchcara stable da, high speed bend gaddi wahanaya wisi wenne na kiyala. safety kiyanne crash eka witarak nemei. samanyen japan wahanayak drive kalot e wage naha, indian ewa echcharawath naha :)

    Anika dan 2000 gahapu wahana wala airbag uth expire wela e kale balapu ratings dan naha

    බෑනේ බන් ඔන්න ඔය විදිහට Generalize කරන එක සම්පූර්ණ වැරදියි. උඹට 406 එකක් තියෙනවනේ. මම ඒක පැදලා තියෙනවා. ඒකෙ තරමටම, ඊටත් වැඩියෙන් Control ජපන් Lancer EX එක. දෙකම පැදලා තියෙන හින්දයි කියන්නෙ. සේෆ්ටි එක තීරණය වෙන්නේ වාහනය මත මිසක් European ද Japanese ද Indian ද කියන එක මත නෙමේ.

    එයාබෑග් එක්ස්පයර් වෙනව කියල එකක් නැහැ. අවුරුදු 16 කින් එයාබෑග් එඅක් එක්ස්පයර් වෙනවා කියන්න බැහැ කිරි හට්ටියක් මාසෙන් එක්ස්පයර් වෙනව කියනවා වගේ :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මම ක්‍රෑෂ් ටෙස්ට් දැම්මේ යුරෝ වාහන තරමටම හෝ ඊටත් වඩා සේෆ් ජපන් වාහන තියෙනව කියල පෙන්නන්න :yes:වාහනේ හදන රට අනුව සේෆ්ටි එක තීරණය වෙන්නේ නැහැ :no:

    eka wenawa machan , wahana hadana region eka anuwa wenas wenawa godak dewal. Brand eka anuwath wenas wenawa. lokaye safe wedima brand eka widiyata ganne Volvo. uba nikamata Volvo XC90 SUV gana hoyala balapan.

    anika europe wala godak standard tiyanawa safety hama paththakinma etakota e region eke safety wediyen balapanawa. japan walata yaddi eka wenas, india lankawata eddi thawa wenas.

    Oka safety witarak nemei performance comfort arawa mewa okkotama balanawa, ekai japan karayo wena wenama luxury segments tiyan inne hariyata Toyota -> Lexus, Honda -> Acura, Nissasn -< Infinity wage
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙනං මට කියහන්කෝ උඹ කොහොම කම්පෙයා කරලද කිව්වේ European වාහන Japanese වාහනවලට වඩා Safe කියලා? :nerd:

    යකඩ දන්නවද පෙරාපු යකඩ දන්නවද, යුරෝපේ වාහන සවි ශක්තියෙන් වැඩි ඇමරිකන් වාහන වලටත් වැඩිය, ඉන්දියන් උන් කරන්නේ පාවිච්චි කරපු යකඩ නැවත පාවිච්චි කරන එක, ජර්මන් වගේ නම් හොදම පිරිසිදු යකඩ ගන්නේ

    1. යුරෝපේ
    2. ඇමරිකන්
    3. ජපන්
    4. ඉන්දියන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    යකඩ දන්නවද පෙරාපු යකඩ දන්නවද, යුරෝපේ වාහන සවි ශක්තියෙන් වැඩි ඇමරිකන් වාහන වලටත් වැඩිය

    යකඩ කොලිටි මොන රටේ ද බලන්ඩ ඕනෙද බන් වාහනේක සේෆ්ටි එක මනින්ඩ මෙච්චර test තියෙද්දී :lol: වාහනේක සේෆ්ටි එක කම්පෙයා කරනවානං කරන්න පුළුවන් සමාන තත්වයන් යටතේ තියෙන ටෙස්ට්ස් වලින් විතරයි, නැතුව වාහනේ හදපු රට අනුව සේෆ්ටි කම්පෙයා කරන එක ගොන් වැඩක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    යුද්දේ ඉවර වෙච්ච ගමන් තමයි ලංකාවේ කාර් මාර්කට් එක හොදට තිබ්බේ කියලා ලංකාවේ අය කිවුවේ, මහින්ද ජපන් වාහන වල tax එකත් අඩු කරාලු එකෙන් hybrid රැල්ලත් ලංකාවේ හොදට නැගලා අවාලු, පෙන විදිහට යුද්දෙන් පස්සේ ලංකාවේ මිනිස්සු ගොඩක් ලක්ෂ 30 - 50 අතර වාහන අරන් තියෙනවා, ඒ දැන් වාහන අරන් ඉවරයි දැන් තියෙන්නේ ඊට යට කොටස 20 - 30 සෙට් එක kwid alto viva elite සෙට් එකටම යාහාපාලනෙත් සෙට් උනා, කොහොම උනත් ලංකාවේ උන්ට යුරෝපේ කාර් ඇමරිකන් වාහන සෙට් නැ පොඩි මොලවල් තියෙන උන්ට හරි යන්නේ kwid alto viva elite ම තමයි, උදේට පාන් ගෙන්න කාර් වලින් යන උන්ට මොන සැප කාර්ද

    පාන් ගෙන්න කාර් ගන්නේ කවුද බං? ක්විඩ් එකට ඔය ගොඩක් හයිබ්‍රිඩ් කාර්වලටත් වඩා හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. සමහර කාර් වගේ ස්පීඩ් බම්ප් වල අතුල්ල අතුල්ල යන්නේ නෑ

    ජපන් කාර් වල ගනන් නිසානේ මිනිස්සු හැච් බැක් වලට යන්නේ, නැතුව ජපන් වල ආවුලක් නිස නෙවේයිනේ. ඉතින් ලන්කාවෙ ගන්න උලුවන් ඔන වාහනයක් ඔය ගානට ඕකේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    බෑනේ බන් ඔන්න ඔය විදිහට Generalize කරන එක සම්පූර්ණ වැරදියි. උඹට 406 එකක් තියෙනවනේ. මම ඒක පැදලා තියෙනවා. ඒකෙ තරමටම, ඊටත් වැඩියෙන් Control ජපන් Lancer EX එක. දෙකම පැදලා තියෙන හින්දයි කියන්නෙ. සේෆ්ටි එක තීරණය වෙන්නේ වාහනය මත මිසක් European ද Japanese ද Indian ද කියන එක මත නෙමේ.

    එයාබෑග් එක්ස්පයර් වෙනව කියල එකක් නැහැ. අවුරුදු 16 කින් එයාබෑග් එඅක් එක්ස්පයර් වෙනවා කියන්න බැහැ කිරි හට්ටියක් මාසෙන් එක්ස්පයර් වෙනව කියනවා වගේ :no:

    dan patta parana 406 ekakui alut ex ekakui compare karanne... compare karapan lancer 1999 ck2 ekakui peugeot 1999 406 ekakui... eka kiyanna baha tamai samahara wita awurudu 16k paranai oke air bag galawalada dannet naha :) generally gattot wahana wala region eka anuwa safety comfortable requirements wenas wenawa ekai e regions walata anuwa wahana hadanne :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    dan patta parana 406 ekakui alut ex ekakui compare karanne... compare karapan lancer 1999 ck2 ekakui peugeot 1999 406 ekakui... eka kiyanna baha tamai samahara wita awurudu 16k paranai oke air bag galawalada dannet naha :) generally gattot wahana wala region eka anuwa safety comfortable requirements wenas wenawa ekai e regions walata anuwa wahana hadanne :)

    සේෆ්ටි comparison එකක් කරන්න ඕන නම් වාහන දෙකක් අතරේ ඒකට තියෙනව ටෙස්ට්ස්. 406 එක යුරෝපියන් වුණා කියල ජපානෙ හදන ඕන වාහනේකට වඩා සේෆ් වෙන්නෙත් නැහැ කන්ට්‍රෝල් හොඳ වෙන්නෙත් නැහැ. එතකොට ඔයා මුලින් කියපු කතාව, "ජපන් වාහනවලට වඩා යුරෝපියන් වාහන සේෆ්" කියනා එක සම්පූර්ණ වැරදියි :nerd: ඒකයි මෙච්චරවෙලා කිව්වෙ.

    kwid ekata banala japan hodai safe kiwwata, eeta wada european wahana safe.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,958
    113
    හොද වාහානයක් හොදට තෙල් කරනවා මිනිස්සු ගන්න කැමති නැ චාර්ජ් කරන්න කරන්ට් එක යයි වෙලා යනවා කියලා උදේට පාන් ගෙන්න බීච් යන්න ගේ කිට්ටුව පාරවල් වල රවුම් ගහන්න හොදයි

    තෙල්?:shocked::eek:
     
    rf1234

    Member
    Oct 17, 2016
    20
    5
    0
    mata boruwak kiyanna ona naha....mama wahane narakai kiyanne na...mama ahanne meke performance wadi karanna kramayak nadda kiyana eka...mokada ape paththe parawal poddak awul...samahara than wala kata gal allala thiyenawa samahara than wala para kadila podi podi wala wal...ithin mage ath dakimen kiyanne me pare yanawa nam 2nd eke yannama ba..1st ekatama yanna wenawa...anika 3km withara wage thiyenawath ekka...wahane air bag nathi eka ABS break nathi eka mata echcharatama adala naha mokada mama kalin use kaleth owa nathi wahanayak.

    anith karane mata ape pare thibba case eka nisamai ground clearance eka wadi mekata giye..godak aya kiwwa ground cleeance eka wadi nisa wahane hodai kiyala....

    aththatama wikunanna adahasak naha...balamuko amathiyekta wath kiyala para hadagena wath use karanawa :(