සේෆ්ටි comparison එකක් කරන්න ඕන නම් වාහන දෙකක් අතරේ ඒකට තියෙනව ටෙස්ට්ස්. 406 එක යුරෝපියන් වුණා කියල ජපානෙ හදන ඕන වාහනේකට වඩා සේෆ් වෙන්නෙත් නැහැ කන්ට්‍රෝල් හොඳ වෙන්නෙත් නැහැ. එතකොට ඔයා මුලින් කියපු කතාව, "ජපන් වාහනවලට වඩා යුරෝපියන් වාහන සේෆ්" කියනා එක සම්පූර්ණ වැරදියිඒකයි මෙච්චරවෙලා කිව්වෙ.
laksha 20ta aduwen tiyana wahana gattot tiyana wahana set ekama tibbot etana tiyana european wahana sapekshawa japan walata wada safe hodai, japan ewa hodai indian ewata wada
uba ganin peugeot 406 eka, used ekak 16laks wenne e ganata tiyana japan wahana monada? FB14? Honda eg8? indian wahana monada? alto? ewage sapekshawa safety wedi mokadda kiyala balanna. ubata 406 ekata gahanna lankawe 25laks eha ganan corolla ekakui laksha 40k wena alut lancer EX ekakui compare karanna una
laksha 40k tiyanawanam e ganata 406 ganna oni naha wena euro ekak ganna puluwan safety oni nam. below 2 million tiyana top euro wahana tike euro ncap, and below 2 million indian and Japanese wala crash test aran balannaeuro hadana hama wahanayak japan hadana onama ekakta wada hodai kiyala kiyanna bahane, eka moda kathawak. eth generally gattot european wahana safety wediy.. nikamata balapan euro ncap safe wedima ewata euro kiyak tiyanawada JDM kiyak tiyanawda kiyala. Othana infinity ekath nissan benz ekka hadana ekak euro walata. mazda ekai jazz/fit eka tamai japan walin tiyenne

http://www.euroncap.com/en/ratings-rewards/best-in-class-cars/2015/
Last edited:
ඒකයි මෙච්චරවෙලා කිව්වෙ.
ow ekata hethuwa samaharu wahane ta wada thamange personal preference gana kiyanna yana ekai awula. samaharu hatchback walata kamathi ne. ekata kochchara bannath rate wediyen wikinenne ewa.

වාහනේ හදපු රට අනුව සේෆ්ටි එක සංසන්දනය කරන එකත් මෝඩ වැඩක් කියලත් තේරිලා ඇති දැන්, මෙච්චර ක්‍රෑෂ් ටෙස්ට් කරල වාහන රේට් කරන ක්‍රමයක් තියෙද්දී
thawa japan navaram toyota hilux ekka ford ranger tibbama