ප්ලාස්ටික් වුනාට අවුලක් නෑ බන් යටින් ප්ලේට් එකක් නෑනේPlastic Sump... කොහොමද බන් මේක ලන්කාවෙ වල් ගොඩලි පාරවල් වල යන්නෙ? බයේ බෑ
![]()
![]()
ප්ලාස්ටික් වුනාට අවුලක් නෑ බන් යටින් ප්ලේට් එකක් නෑනේPlastic Sump... කොහොමද බන් මේක ලන්කාවෙ වල් ගොඩලි පාරවල් වල යන්නෙ? බයේ බෑ
![]()
![]()
මුලින්ම කියන්න ඕන ඒ එම් ඩබ් එකෙන් ගෙන්නන වාහන මාකට් වෙන්න හේතු උනේ මෙන්න මේ කාරනා නිසා
1) මිනිස්සුන්ට වාහන ගැන දැනුමක් නැති කම..ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන දෙයක් කියලා...නෑ බං ඊට එහා ගිය සෑහෙන දේවල් ටිකක් තියෙනවා..තමන්ගෙ ජීවිතේ අරං යන එක...ඒ බී එස් ගැන එයාර් බෑග් ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන
2) ඒ එම් ඩබ් එකේ ඉන්න උන් මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රොඩක්ට් එක ගැන සත්‍ය පහදලා නොදෙන එක...රැවටීම සහ වංචාව
3) මිනිස්සුන්ගෙ තියන බ්‍රෑන්ඩ් නිව් මාන්නය
4) ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ දැනුවත් කමින් නෙවෙයි...එහෙම දැනුවත් කමක් තිබ්බ නම් කවදාවත් ඇල්ටො මරුටි ( ඇල්ටො එක හොදයි ) මාකට් වෙන්නෙ නෑ...මිනිස්සු වාහනයක් ගන්න කොට ගෙවන ගානට සරිලනවද ආරක්ශාව කොහොමද කියන එක කවදාවත් බලන්නෙ නෑ..ඔප්ෂන් ගැන මිනිස්සු දන්නෙ නෑ....
ඒකයි මේ රටට මෙහෙම උනේ...ඒජන්සි කාරයොන්ට ඔය ඉන්දියන් වාහන හම්බ වෙන්නෙ ඉතාමත් අඩුවට....බල්ක් ප්‍රයිස්..උන් මෙහේ ගෙනැල්ලා ලොකු ලාබ තියන් වාහන විකුනනවා...ඉතින් මිනිස්සු ගැන නොහිතා උන් උන්ගෙ ලාබය ගැන හිතලා අත් දෙක පිහිදාගන්නවා අපි හිතමු ඔය වාහනේ ෆුල් ලීස් එකක් දාලා ගත්තා කියලා.අවුරුදු 5ක් වෙනකොට ඌකට මිලියනයක් වැඩි පුර ගෙවන්න වෙනවා (16% පොලිය ගැන හිතුවොත් ) එතකොට ලක්ශ 33 වෙලා වාහනේ...? ලක්ෂ 33 ක වාහනේක ඒ බී එස් නෑ කියලා මිනිස්සු හිතන්න දන්නෙ නෑ ඒ බී එස් වලින් වෙන්නෙ මොනාද කියලා මිනිස්සු දන්නෙ නෑ....
ආයෙත් මම පිංතූර එක්ක මීට වඩා පැහැදිලි රිවිව් එකක් කරනවා...ප්‍රෆොර්මන්සස් ඇපියරන්ස් ටෙක්නිකල් සියළුම දේවල් එක්ක...
අනික මම මේ රිවීව් එක කරෙ ඉරිසියාවකින් නෙවෙයි....තමන්ගෙ මහන්සියෙන් ඔහොම හරි වාහනයක් ගත්ත එක ගැන සතුටු වෙනවා...ඒ වගේම මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නාස්ති කරගත්ත එකට දුක් වෙනවා
wahane technical side eka gana danumak nati nisai,salli nati nisa brnd new alto ekk gatta 17ta machan . ac dammama pickup madi. off kalamanam shape bn.
mata danna un kiyanawada wahane yata metal kaali wala arakshaawata karanna puluwan dewal??
meke ena common leda ehemat tiyeda machanla?
පුතා සිලින්ඩර තුන හොදටම බලන්ස් 4ට වඩා..එහෙනං තුනක් කිව්වට දෙකක් ඇත්තේ....
පුතා සිලින්ඩර තුන හොදටම බලන්ස් 4ට වඩා..එහෙනං තුනක් කිව්වට දෙකක් ඇත්තේ....
මරු බැලන්ස් එක....සිලින්ඩර් තුනේ බැලන්ස් එක උපරිම නම් ඇයි බන් ඔය වාහන හදන උන් ( ඉන්දියාව ඇරෙන්න ) බෙල්ල කඩාගෙන සිලින්ඩර් 4න් පටන් ගන්නෙ ?? සරලව කියනවා නම් මචන් සිලින්ඩර් වැඩි වෙන්න වැඩි වෙන්න එන්ජිමෙන් ලැබෙන බලය වැඩියි....එන්ජිමේ බලය වැඩි වෙන්නෙ ඒකකයකට දහනය කරන ඉන්දන ප්‍රමානය මත....සී සී අගය කියලා කියන්නෙ ඉන්දන සහ වායු දාරිතාව ...ඉතින් ඔය දෙක හිතුවම එන්ජිමේ සිලින්ඩර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ලැබෙන බලය වැඩි වෙනවා වගේම එන්ජිම ස්මූත් ෆන්ක්ෂන් එකක් වෙනවා...ඒ වගේම ඉන්දන පරිභෝජනයත් වැඩි වෙනවා....ඉතින් සමහර ඉන්දියන් වාහන මරුටි ඇල්ටො ඔය බට්ටො වාන් ඩිමො ටාටා මහේන්ද්‍රා ඔය හැම එකාම ඉන්දන පරිභෝජනය අඩු කරන්නෙ එක සිලින්ඩරයක් අඩු කරලා තමා...වෙන තාක්ශනයක් නෑ....ඔය ඉන්දියාවෙන් එන ගොඩක් වාහන වල තියෙන්නෙ සිලින්ඩර තුනයි...ඒක නිසා තමා ඔව්වා ස්ටාර්ට් කරපු වෙලේ ඉදලම ඉල ඇට කැඩෙන ගානට වයිබ්රේට් වෙන්නෙ....ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි එන්ජිමේ වයිබ්‍රේටර් එක බැලන්ස් නැති නිසා....
උඹට තව තේරෙන බාශාවෙන් කියනවා නම් බයික් තෙල් 70 කරන්නෙත් ලෑන්ඩ් කෲශර් පෙට්‍රල් 4ක් 5ක් කරන්නෙත් ඔන්න ඔය හේතුව නිසා...( පුදුමයි ඔය කිවිඩ් එකට තනි සිලින්ඩරේ එන්ජිමක් හයි නොකලා ) එතකොට කොහොමද මේ වයිබ්‍රේටර් එකක් එන්නෙ කියලා බැලුවොත් සිලින්ඩර 3කින් එන එන්ජිමක ෆයරින් ඕඩර් එක එන්නෙ විදි තුනකින්.. 4 සිලින්ඩර් එන්නෙ දෙකක් ඉහලට දෙකක් පහලට...බලන්න පහල පිංතූර
තේරුනාද ?
Amuthuwen market karanna deyak naa. Nissan un eaka karanawa. Umbala oya kiyana tharam kunu godak nevei leaf eka. And kwid ekath.

අනිත් කරුණ තමා බල පහරවල් දෙකක් අතර කාලයේ වෙනසත් බලපානවා. ළඟ ළඟ බල පහරවල් එනවානම් ඒ එන්ජිම ගොඩක් ස්මූත්. ඒකයි ඔය V10-12 වගේ එන්ජින් වල හ්ම්ම් සද්දයක් විතරක් එන්නේ. ඕනම දේක කම්පන සංඛ්‍යාතය වැඩි වෙන්න වෙන්න ස්මූත් වෙනවනෙ.
ෆෝ සිලින්ඩර් ෆෝ ස්ට්‍රෝක් එන්ජිමක නම් එන්ජිම කැරකෙන අංශක 720න් 180න් 180ට බල පහරවල් එනවා. තනි සිලින්ඩරේක 720ටම එකයි. ත්‍රී සිලින්ඩර් එකක 240න් 240ට
V12 එකක අංශක 60න් 60ට පවර් ස්ට්‍රෝක්.
මරු බැලන්ස් එක....සිලින්ඩර් තුනේ බැලන්ස් එක උපරිම නම් ඇයි බන් ඔය වාහන හදන උන් ( ඉන්දියාව ඇරෙන්න ) බෙල්ල කඩාගෙන සිලින්ඩර් 4න් පටන් ගන්නෙ ?? සරලව කියනවා නම් මචන් සිලින්ඩර් වැඩි වෙන්න වැඩි වෙන්න එන්ජිමෙන් ලැබෙන බලය වැඩියි....එන්ජිමේ බලය වැඩි වෙන්නෙ ඒකකයකට දහනය කරන ඉන්දන ප්‍රමානය මත....සී සී අගය කියලා කියන්නෙ ඉන්දන සහ වායු දාරිතාව ...ඉතින් ඔය දෙක හිතුවම එන්ජිමේ සිලින්ඩර් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ලැබෙන බලය වැඩි වෙනවා වගේම එන්ජිම ස්මූත් ෆන්ක්ෂන් එකක් වෙනවා...ඒ වගේම ඉන්දන පරිභෝජනයත් වැඩි වෙනවා....ඉතින් සමහර ඉන්දියන් වාහන මරුටි ඇල්ටො ඔය බට්ටො වාන් ඩිමො ටාටා මහේන්ද්‍රා ඔය හැම එකාම ඉන්දන පරිභෝජනය අඩු කරන්නෙ එක සිලින්ඩරයක් අඩු කරලා තමා...වෙන තාක්ශනයක් නෑ....ඔය ඉන්දියාවෙන් එන ගොඩක් වාහන වල තියෙන්නෙ සිලින්ඩර තුනයි...ඒක නිසා තමා ඔව්වා ස්ටාර්ට් කරපු වෙලේ ඉදලම ඉල ඇට කැඩෙන ගානට වයිබ්රේට් වෙන්නෙ....ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි එන්ජිමේ වයිබ්‍රේටර් එක බැලන්ස් නැති නිසා....
උඹට තව තේරෙන බාශාවෙන් කියනවා නම් බයික් තෙල් 70 කරන්නෙත් ලෑන්ඩ් කෲශර් පෙට්‍රල් 4ක් 5ක් කරන්නෙත් ඔන්න ඔය හේතුව නිසා...( පුදුමයි ඔය කිවිඩ් එකට තනි සිලින්ඩරේ එන්ජිමක් හයි නොකලා ) එතකොට කොහොමද මේ වයිබ්‍රේටර් එකක් එන්නෙ කියලා බැලුවොත් සිලින්ඩර 3කින් එන එන්ජිමක ෆයරින් ඕඩර් එක එන්නෙ විදි තුනකින්.. 4 සිලින්ඩර් එන්නෙ දෙකක් ඉහලට දෙකක් පහලට...බලන්න පහල පිංතූර
6 Cylinder firing Order
![]()
3 Cylinder firing Order
![]()
ඔතනදි එක ෆයරින් ඕඩර් එකකින් එන බැලන්ස් එක අනෙත් සිලින්ඩරෙන් ඇබ්සෝබ් කරගන්නවා ඒ වගේම වයිබ්රේට් එකක් දීල...බලයට බලයක් යොදලා තමා එහෙම බැලන්ස් කරන්නෙ...එතකොට සිලින්ඩර තුන තුන් විදියක වැඩ කරනකොට ඉතින් හිතා ගන්න කෝ එන්ජිමක වයිබ්‍රේටර් එකක් බැලන්ස් කරන්නෙ කොහොමද කියල....එතකොට ඔබතුමා කිව්ව සිලින්ඩර තුන ද බැලන්ස් සිලින්ඩර 4 ද
ඔන්න ඔය හේතුව නිසා තමා ඩිමෝ බට්ටලා මැක්සිමො ලා බට්ටිලා ලොක්කිලා ඔක්කොම ස්ටාර්ට් කරපු වෙලේ ඉදලා උඩ පැන පැන යන්නෙ
තේරුනාද ?
සාමාන්යෙන් සිලින්ඩර් ඔත්තේ සංඛ්‍යාවක් තියෙන එන්ජින් වල ස්මූත් ගතිය අඩුයි. ඒත් සිලින්ඩර් සංඛ්‍යාව වැඩි වෙන්න වෙන්න ඒ ගතිය මග ඇරෙනවා. සමහරක් එන්ජින් වල ස්මූත් ගතිය ගන්න counter rotating shaft ඒකක් දාල තියෙනවා.
අනිත් කරුණ තමා බල පහරවල් දෙකක් අතර කාලයේ වෙනසත් බලපානවා. ළඟ ළඟ බල පහරවල් එනවානම් ඒ එන්ජිම ගොඩක් ස්මූත්. ඒකයි ඔය V10-12 වගේ එන්ජින් වල හ්ම්ම් සද්දයක් විතරක් එන්නේ. ඕනම දේක කම්පන සංඛ්‍යාතය වැඩි වෙන්න වෙන්න ස්මූත් වෙනවනෙ.
ෆෝ සිලින්ඩර් ෆෝ ස්ට්‍රෝක් එන්ජිමක නම් එන්ජිම කැරකෙන අංශක 720න් 180න් 180ට බල පහරවල් එනවා. තනි සිලින්ඩරේක 720ටම එකයි. ත්‍රී සිලින්ඩර් එකක 240න් 240ට
V12 එකක අංශක 60න් 60ට පවර් ස්ට්‍රෝක්.
මම මේ තේරෙන සරලම සිංහලෙන් කියලා දුන්නෙ...ටෙක්නිකල් වචන ටෙක්නිකල් පැත්ත පුළුවන් තරම් සරලව පහදලා දුන්නා...
watinawa saho

දැන් අහවලා ඇවිත් කියයි "මගෙ වාහනේ ඔය කියන කිසිම අවුලක් නෑනෙ" කියල හිටං
ජී අයි බට කූඩුව ගැන මම කිව්වම බුවා කිව්වා අවුරුදු 2ක කොරෝෂන් ෆ්‍රී වොරන්ටියක් තියෙනවලු. ඒක නිසා කූඩුව දිරන එකක් නෑලු
හයියෝ සංසාරේ![]()

හිනා වෙලා වතුර එකත් ඉස්මොල්ලේ ගියා යකෝ......!! 

මේකෙ තව විස්තර තියෙනවා ඉතින් පැහැදිලි කරනවා නම්..ඒත් කට්ටියන්ට තේරෙන එකක් නෑ...මට තේරෙන්නෙත් නෑ![]()