KM PLAYER

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අලුත් KM PLAYER එක දැම්මට පස්සේ වීඩියෝව පේන්නෑ, සවුන්ඩ් සහ සබ්ටයිටල් විතරයි. කොහොමද හදා ගන්නේ.. ඒ වීඩියෝ වෙන ප්ලේයර් වලින් ප්ලේ වෙන ඒවා.:(