මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..
බලපං වෙනස..
සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..
![]()
ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..
mokakda ban me film eka ?





මේ ඊයේ පෙරේදා අලුත් අප්ඩේට් එකක් අවා ඒක දාගනින් 3.9.1.136 මිට කලින් ආපු 135 එක නම් අමුම අමු ජරා අප්ඩේට් එකක් 

