• Jul 4, 2009
    7,259
    462
    83
    මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..:cool:

    බලපං වෙනස..:yes:

    සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..:cool:

    OrTroz4.png


    ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..:growl:

    mokakda ban me film eka ?:eek::eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුදු මහත්තයා;18416864 said:
    mokakda ban me film eka ?:eek::eek:
    Blue Is the Warmest Color (2013)
    කතාව මට සම්පූර්ණ බලන්න බැරි උනා.. සෙක්ස් වැඩියි මේකෙ..
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    KM Player 1 awul ban aluth version, procesor 1 gannawa wadi

    ඔකේ කොහොමත් ප්‍රොසා ගන්නවා ගොඩක් :D මේ ඊයේ පෙරේදා අලුත් අප්ඩේට් එකක් අවා ඒක දාගනින් 3.9.1.136 මිට කලින් ආපු 135 එක නම් අමුම අමු ජරා අප්ඩේට් එකක් :dull::dull::dull:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    ~ ඔබල බලපං...:yes: :yes:
    හරියන්නැත්තං ඔක්කොම සෙටින්ග්ස් ටික රීසෙට් කරපං.. :yes: :yes:
    ක්‍රේසිබඩිය කියන එව්ව අහල ඔය බොරුවට පිට ඔපේ විතරක් තියෙන ප්ලේයර් දාං අමාරුවෙ වැටෙන්න එපා.. :lol: :lol: :lol:

    e player eketh podi mewwa ekak tiyee ;)