150 gane dennam. address eka pm karapan machan ok nam.10. ඩිලිවරි චාජස් ලොකු ගානක් වෙන්නෙ නෑ නෙ. ඒක මම ගෙවන්නං වෙනම. කොලඹ address එකකටඩිලිවර් කරන්න ඩිලිවරි & මාස්ක් වලට ගාන කීයද කියල දාන්න

මම දැක්ක අඩුම ගණන් ඔයාගේ පට්ට වටිනවා එකම අවුල එළකිරි ඉන්න ගොඩක් අය පුද්ගලික පාවිචිචි කරන අය එක නිසා packages කිහිපයක් හදුන්වලා දෙන්න deliver charges ගෙවන්නේ customer නිසා ඔයාට පාඩුවක් වෙන්නේ නැ උපරිම යන්නේ 250-300 අතරනේ .
50 අඩු
100 අඩු
200 අඩු
500 අඩු ඒවගේ හොද විදිහකට small customer ලාටත් ගන්න පුළුවන් වෙන්න
ඔයාට පාඩුවක් නොවෙන්න packages කිහිපයක් හදුන්වලා දෙන්න . එතකොට ඔයාට 500 set වෙයි පොඩි orders ගොඩකින් . ඔක්කොම orders එකතු වුණාම වැඩි ලබෙකුත් එක්ක recommendation ආවම ලොකු orders ගන්න අයත් set වෙයි. 500-1000-10000 එහෙම. මම දැක්කා fb ad එකත් ඔයාගේ , ඔයාගේ new packages බලාපොරොත්තුවෙන් ඉන්නේ![]()

ekanam awulak na ganna puluwannam..kiyak onada machan. minimum 500 wage tamay.
5k machan delivery charge add unama oyata paduy. api minimum 500 ta tamay me price eka denne.
තෑන්ක්ස් මචන් අයිඩියා එකට. ඒ ගැණ බලන ගමන් ඉන්නෙ. ෆුල් ට්රයි එකක් දෙන්නම්.මම දැක්ක අඩුම ගණන් ඔයාගේ පට්ට වටිනවා එකම අවුල එළකිරි ඉන්න ගොඩක් අය පුද්ගලික පාවිචිචි කරන අය එක නිසා packages කිහිපයක් හදුන්වලා දෙන්න deliver charges ගෙවන්නේ customer නිසා ඔයාට පාඩුවක් වෙන්නේ නැ උපරිම යන්නේ 250-300 අතරනේ .
50 අඩු
100 අඩු
200 අඩු
500 අඩු ඒවගේ හොද විදිහකට small customer ලාටත් ගන්න පුළුවන් වෙන්න
ඔයාට පාඩුවක් නොවෙන්න packages කිහිපයක් හදුන්වලා දෙන්න . එතකොට ඔයාට 500 set වෙයි පොඩි orders ගොඩකින් . ඔක්කොම orders එකතු වුණාම වැඩි ලබෙකුත් එක්ක recommendation ආවම ලොකු orders ගන්න අයත් set වෙයි. 500-1000-10000 එහෙම. මම දැක්කා fb ad එකත් ඔයාගේ , ඔයාගේ new packages බලාපොරොත්තුවෙන් ඉන්නේ![]()

call 0702675767ekanam awulak na ganna puluwannam..
කට්ටිය ගෙ ඉල්ලීම නිසා පැකේජ් ටිකක් හැදුවා. සොරි මේක පරක්කු උනාට.සමහර උන් තරහ වෙලා වගේ තිබුනා. සොරි ඉතින් කරන්න පුලුවන් උපරිම දේ කරල තියෙන්නෙ. සාකච්චා වටයක් ගිහින් එලකිරි එකට තමයි මේ පැකේජ් ටික දෙන්නෙ.
50 - 99 185/=
100- 499 150/=
500- 999 130/=
1000 - 85/=
+delivery chargers
Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා![]()
![]()
![]()