KN 95 Mask තොග අවශ්යද? මෙන්න හොදම මිළ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    10. ඩිලිවරි චාජස් ලොකු ගානක් වෙන්නෙ නෑ නෙ. ඒක මම ගෙවන්නං වෙනම. කොලඹ address එකකටඩිලිවර් කරන්න ඩිලිවරි & මාස්ක් වලට ගාන කීයද කියල දාන්න
    150 gane dennam. address eka pm karapan machan ok nam.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මම දැක්ක අඩුම ගණන් ඔයාගේ පට්ට වටිනවා එකම අවුල එළකිරි ඉන්න ගොඩක් අය පුද්ගලික පාවිචිචි කරන අය එක නිසා packages කිහිපයක් හදුන්වලා දෙන්න deliver charges ගෙවන්නේ customer නිසා ඔයාට පාඩුවක් වෙන්නේ නැ උපරිම යන්නේ 250-300 අතරනේ .

    50 අඩු
    100 අඩු
    200 අඩු
    500 අඩු ඒවගේ හොද විදිහකට small customer ලාටත් ගන්න පුළුවන් වෙන්න

    ඔයාට පාඩුවක් නොවෙන්න packages කිහිපයක් හදුන්වලා දෙන්න . එතකොට ඔයාට 500 set වෙයි පොඩි orders ගොඩකින් . ඔක්කොම orders එකතු වුණාම වැඩි ලබෙකුත් එක්ක recommendation ආවම ලොකු orders ගන්න අයත් set වෙයි. 500-1000-10000 එහෙම. මම දැක්කා fb ad එකත් ඔයාගේ , ඔයාගේ new packages බලාපොරොත්තුවෙන් ඉන්නේ :yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo

    :yes:
     
    තෑන්ක්ස් මචන් අයිඩියා එකට. ඒ ගැණ බලන ගමන් ඉන්නෙ. ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. :)
    ekanam awulak na ganna puluwannam..
    call 0702675767
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මට ඕන..කවද්ද ඩිලිවරි කරන්න පුළුවන්?මම පන්නිපිටියේ
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    උට කරදර නොකර 500 ම ගනිල්ලා. දැනට 1ක් පාවිච්චි කරලා අනිත් 499 අල්මාරියේ දාල තියාගනිල්ලා. තක්කාලි, වට්ටක්කා, පැපොල් වගේ නරක් වෙන්නේ නෑ. උබලට වයස අවුරදු 80, 90 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන්. අන්න එදාට කියන්න පුළුවන් මේක රුපියල් 85 ට ගත්ත එකක් කියල. කාටද ආඩම්බර ආ ........??? අදම දාපල්ලා ඕඩරයක්!!
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    කට්ටිය ගෙ ඉල්ලීම නිසා පැකේජ් ටිකක් හැදුවා. සොරි මේක පරක්කු උනාට.සමහර උන් තරහ වෙලා වගේ තිබුනා. සොරි ඉතින් කරන්න පුලුවන් උපරිම දේ කරල තියෙන්නෙ. සාකච්චා වටයක් ගිහින් එලකිරි එකට තමයි මේ පැකේජ් ටික දෙන්නෙ.

    50 - 99 185/=
    100- 499 150/=
    500- 999 130/=
    1000 - 85/=

    +delivery chargers

    Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා :giggle: :giggle: :giggle:
     
    • Love
    Reactions: lahiruramanayak

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කට්ටිය ගෙ ඉල්ලීම නිසා පැකේජ් ටිකක් හැදුවා. සොරි මේක පරක්කු උනාට.සමහර උන් තරහ වෙලා වගේ තිබුනා. සොරි ඉතින් කරන්න පුලුවන් උපරිම දේ කරල තියෙන්නෙ. සාකච්චා වටයක් ගිහින් එලකිරි එකට තමයි මේ පැකේජ් ටික දෙන්නෙ.

    50 - 99 185/=
    100- 499 150/=
    500- 999 130/=
    1000 - 85/=

    +delivery chargers

    Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා :giggle: :giggle: :giggle:

    WhatsApp තියෙනවද?