Knight Rider K.I.T.T
Knight Rider කාර් එක ගැන දන්නවද?, මේකට කියන්නෙ KITT(කිට්)කියල. මේ කාර් එකේ මූලකෘතිය Pontiac Firebird 1982 කියන කාර් එක, ඒක Prototype එක Potiac Trans Am. මේවගේ කාර් 2ක් Knight Rider කතාවට හදල තියනවා , 1ක් KITT(Knight Industries Two Thousand) අනික KARR(Knight Automated Roving Robot) කියන එක . KARR එකේ තාක්ෂණික දෝශයක් හින්ද කොටස් 2කට විතරයි සහභාගිකරවල තියෙන්නෙ. මේකෙ විශේෂත්වය AI(කෘතිම බුද්ධිය ) යොදාගත්ත එක. පරිඝණක ප්‍රොසෙසර් එක IBM Mainfraim පරිඝණකයක; ඒ කාලෙ සුපිරි පරිඝනකයක් තමයි ඒක. 1GB රෑම් එකක් තිබිල තියනවා, Assault Vehicle එකක් විදියට තමයි හදල තියෙන්නෙ, Cybernetics system එකෙන් රියදුරුට ඕනෙ විදියට කාර් එක එලවන්න පුලුවන් වෙන්න තමයි හදල තියෙන්නෙ, ඊට අමතරව රේඩාර් Jam, පුපුරණ ද්‍රව්ය Detection, ප්ලේන් වල වගේ සීට් ejection එක, VOIP සසන්නිවේදන මේකෙ තිබිල තියනව. Turbo boost(NOS) වගේම වෙඩි නොවැදීම විශේෂත්වයක්. ඩේවිඩ් හසල්හොෆ් මේක එයාගාව තියාගෙන ඉඳල 2015 මේක වෙන්දේසි කරල තියනව ඩොලර් 300,000කට (රු කෝටි 4.5කට)විතර
ඒ කාලෙ හැටියට කොහොමද 1982 තාක්ෂණය?

Last edited:


. දැන් stunt වල ටෙයන බොරු ටික පේනවා . ඒ කාලේ ඕව දැක්කේ නැනේ 