සාමාන්‍යයෙන් මුහුදෙ නැවක් යන්නෙ කොච්චර වේගයකින්ද ? 
ප්ලේන් එකක් නං 700-900 km/h විතර වේගයකින් යනවලු නේද..
මේ සයිට් එකෙන් live ප්ලේන් යනව බලන්ඩ පුලුවං..
http://www.flightradar24.com/
මේ වගේ නැව් යන හැටි බලන්ඩ මොකුත් සයිට් නැද්ද ?

Last edited: