Ko apita Face Masks ganna thanak

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සර්ජිකල් මාස්ක් දවසක් පාවිච්චි කරාට පස්සෙ පාවිච්චි කරන්නෙහ් බැහ්
    ඔවා ගන්නෙහ් දිගටම දාගෙනහ් ඉන්නහ් පුලුවන් නිසා ඔවා වලින් සර්ජිකල් මාස්ක් වලින් වෙන දේ වෙන්නෙහ් නැහ්
    Ane manda math me ganna baluwe dawas ganak oka dagena inna puluwan nisa :baffled::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Waachalaya hukai mata meyn kiala... Enter key eken da ban uba hukanne?
    උබ ආස එන්ටර් කි එකෙන්ද ? අවොත් නම් පුතො කිබොඩ් එකම බස්සනවා දවස් ගානක් පුකේන් කිස් ටික එන්නහ් ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මම ගත්ත මෙයින් ඵකක්..

    VyCyUYZ.jpg

    මේ මොකද්ද මේ? ඕක දානවට වඩා නිකන් ඉදින් බන්. ඔව්ව medical එව්වා නෙවේ. දුවිලි වලටනං හොදයි :baffled:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මට කියලා පුකේ ඇරගත්ත නිදාස ඇරියස් කවර් කරගන්නහ් පස්සෙන් එන්නෙහ් ?
    එකෙක්වත් මූට සද්දේ දාන්න එපා
    මුගේ වයිෆ් නර්ස් කෙනෙක්
    අපිට වඩා ඔය ලෙඩ ගැන ගොඩක් දේවල් මුගේ වයිෆ් දන්නවා
    සාමාන්‍ය ජනතාවට නොකියන ගොඩක් දේවල් ඩොක්ටර්ස්ලා, නර්ස්ලා කතා වෙනවා නිකම් ඉන්න වෙලාවට
     

    AnuradhaRa

    Well-known member
  • රජය පම්පෝරි ගැහුවට ලොරි ටෝක්ස් දුන්නට මිනිස්සුන්ට ඕන මුක වාඩම් ටික සප්ලයි කර ගන්ඩ බෑ

    අර නිරෝධායනයයි මේ නිරෝධායනයයි යුද හමුදා පතියි දොස්තරලයි පම්පෝරි ගැහුවට වෙන්ඩෝන සරලම දේ වෙන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: ~Titi~