යාළුවනේ අපිට ජිවිතයෙදි ගැටළු ඇති වෙන එක පොදු කාරනයක්නෙ. සමහර ගටළුවලට පීළිතුරු ඉක්මනට තියනව වගේම සමහර එවට පිළිතුරු හොයන්න ටිකක් කල් යනව.
මෙවගෙ ඇතිවන ගටළු කිපයකට විසදුම් දෙන බලාපොරොත්තුවෙන් අපි KodeHouse කියල Site එකක් පටන් ගත්තා. මෙකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ
1. Web Design and Development
2. Software Development
3. Mobile Appication Development
වගේ දෙවල් කරන්න.
Web Design and Development වලදි මෙව තමයි කරන්නෙ.1. Business Websites
2. Business Websites
3. Shopping Cart Solutions
Software Development වල නම් කරන දෙවල් ගොඩාක් අය දන්නවනෙ. මෙව තමයි කරන්නෙ. 1. Custom application development
2. Application re-engineering
3. E-commerce application development
4. Enterprise level software application development
5. Customized CRM and CMS development
6. Application extension and up-gradation to make it more scalable for future business needs
7. Custom web based application development using technologies like PHP
8. Client - Server Application Development
Mobile Appication Development වලදි නම් ඉතින් මේවා තමයි.1. Mobile Business Application Development
2. Mobile Multimedia Application Development
3. Mobile Internet Apps Development
4. Mobile Entertainment Application Development
5. Mobile Utility Apps Development
ඔයාලට තව දෙවල් පහත ලින්කු වලට ගියාම බලන්න පුළුවන්.
මෙන්න ,
- වෙබ් ලින්කුව http://kodehouse.com/home/
- Facebook පිටුව https://www.facebook.com/pages/Kode-House/30305363312390
තව විස්තර පහත දුරකතන වලින් ලබා ගන්න පුළුවන්.
+94- 11 2562924
+94- 77 5760619
අපෙ අඩුපාඩු එහෙම තියනවනම් එවත් කියන්න. මිනිස්සු අති එහෙම වෙන්න පුලුවන් නිසා...
පුලුවන්නම් FB පිටුවට ගිහින් LIKE එකක් දන්න....
jayawewaa.....