හීන ඉනිමග මේක theme song එක ලස්සනයි :)
MBKESCM Well-known member Jun 5, 2023 701 1,878 93 Sep 12, 2023 #21 naralowa holman said: හීන ඉනිමග Click to expand... මේක theme song එක ලස්සනයි
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය Sep 12, 2023 #22 N A K A M U R A said: ජෙප්පොන්ගේ ජරාව..මට ලැම්බොගිණියක් අරන් දියල්ලා කියල අඬපු ඵකානේ ඕක කරල තියෙන්නේ Click to expand... හැමදේම දේශපාලන මට්ටමෙන් ගන්න එපා මචං. ඌ ජෙප්පෙක් උනාට කතාව හොඳයි නේ. උගේ දේශපාලනය වෙනයි උගේ රංගනය වෙනයි. Grow up bro !!! Reactions: banda065, Riskaddiction and N A K A M U R A
N A K A M U R A said: ජෙප්පොන්ගේ ජරාව..මට ලැම්බොගිණියක් අරන් දියල්ලා කියල අඬපු ඵකානේ ඕක කරල තියෙන්නේ Click to expand... හැමදේම දේශපාලන මට්ටමෙන් ගන්න එපා මචං. ඌ ජෙප්පෙක් උනාට කතාව හොඳයි නේ. උගේ දේශපාලනය වෙනයි උගේ රංගනය වෙනයි. Grow up bro !!!