Kodi Gaha Yata වගේ වෙනත් නාට්‍ය

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ජෙප්පොන්ගේ ජරාව..මට ලැම්බොගිණියක් අරන් දියල්ලා කියල අඬපු ඵකානේ ඕක කරල තියෙන්නේ🤣
    හැමදේම දේශපාලන මට්ටමෙන් ගන්න එපා මචං. ඌ ජෙප්පෙක් උනාට කතාව හොඳයි නේ. උගේ දේශපාලනය වෙනයි උගේ රංගනය වෙනයි.

    Grow up bro !!!