Kodi Gaha Yata වගේ වෙනත් නාට්‍ය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මේක ඊයෙ අහම්බෙන් youtube එකෙන් දැක්කෙ එපිසෝඩ් 38 ම බැලුව

    next epsisode බලනකම් ඉවසිල්ල්ලක් නෑ පට්ටම කතාවක්.

    මේ වගේ වෙනත් නාට්‍ය මොනවද තියෙන්නෙ මචන්ලා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එළකිරි.... ඕක බලන්න ඕනේ 👌
    අනිවා බලන්න
    මටනම් සුපිරියටම සෙට් උනා කතාව

    සත්‍යා බලන්නත් පටන් ගත්ත හොදයි වගේ
     
    • Love
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපි පොඩි කාලේ ගියා එකක් ශ්‍රී FM එකේ
    "සාගරය සේ ආදරේ" පිස්සු හැදෙනවා ඉස්සර එක ඇහෙනකොට
    යකෝ වැඩි කාලයක් නෑනෙ ඕක ගිහින් රේඩියෝ එකේ. ඒ කතාව කවදාවත් ඉවර උනේ නෑ මතක විදිහට....
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක ඊයෙ අහම්බෙන් youtube එකෙන් දැක්කෙ එපිසෝඩ් 38 ම බැලුව

    next epsisode බලනකම් ඉවසිල්ල්ලක් නෑ පට්ටම කතාවක්.

    මේ වගේ වෙනත් නාට්‍ය මොනවද තියෙන්නෙ මචන්ලා
    ඕක මරු කාලෙකට පස්සෙ වෙනස් නාට්‍යයක්

    මේක ඊයෙ අහම්බෙන් youtube එකෙන් දැක්කෙ එපිසෝඩ් 38 ම බැලුව

    next epsisode බලනකම් ඉවසිල්ල්ලක් නෑ පට්ටම කතාවක්.

    මේ වගේ වෙනත් නාට්‍ය මොනවද තියෙන්නෙ මචන්ලා

    ------ Post added on Jul 18, 2023 at 6:52 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ඊයෙ අහම්බෙන් youtube එකෙන් දැක්කෙ එපිසෝඩ් 38 ම බැලුව

    next epsisode බලනකම් ඉවසිල්ල්ලක් නෑ පට්ටම කතාවක්.

    මේ වගේ වෙනත් නාට්‍ය මොනවද තියෙන්නෙ මචන්ලා
    math meka balanna set una
    ITN eka payya nagine scene danawane ban dan
     
    • Love
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ළඟදි Youtube එකේ බලපු මට සෙට් වුනු Drama
    ගිරිදේවි
    අග්නි පියාපත්

    වෙස් 1/2
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පොන්ගේ ජරාව..මට ලැම්බොගිණියක් අරන් දියල්ලා කියල අඬපු ඵකානේ ඕක කරල තියෙන්නේ🤣