Kohli කුට්ටුවා And Anushka අක්කා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
dan palanawa athi hondata :(

m7awsx.jpg
5k0oir.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
kissing scene ehem danne naha I'll kill you:oo:! Anushka :love::love: :sorry:

අනුෂ්කා කියන්නේ ජනප්‍රියතාව තමන්ට ලබාගන්න මිනිස්සු පස්සේ යන ගෑණියෙක්, ඉස්සර රන්වීර පස්සේ ගියා, ඊට පස්සේ තව ජනප්‍රියව තාව ගන්න ඕන වුනාම විරාත්ගේ පස්සෙන් වැටෙන්න ගත්තා.
ඔහොම ගෑණු ගන්නවට වඩා හොදයි නිකම් ඉන්නවා. ඕක සැබෑ ආදරය නෙවෙයි නේ? gold digging love එකක් විතරයි.
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    අනුෂ්කා කියන්නේ ජනප්‍රියතාව තමන්ට ලබාගන්න මිනිස්සු පස්සේ යන ගෑණියෙක්, ඉස්සර රන්වීර පස්සේ ගියා, ඊට පස්සේ තව ජනප්‍රියව තාව ගන්න ඕන වුනාම විරාත්ගේ පස්සෙන් වැටෙන්න ගත්තා.
    ඔහොම ගෑණු ගන්නවට වඩා හොදයි නිකම් ඉන්නවා. ඕක සැබෑ ආදරය නෙවෙයි නේ? gold digging love එකක් විතරයි.

    :eek::baffled::sorry: :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වේ ඔය නිළියෝ නළුවෝ ගැන. උන්ගේ පස්සේ යන්නේ මෝඩයෝ. :D

    niliyo kiyane samanya kellanta wada lassana ayane, itin ehema ayata akarshanaya wena eka natural deyak. eka modakama, buddimath kama gana prashnayak nemei. anika unge talenta walatath minissu attract wenawa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    niliyo kiyane samanya kellanta wada lassana ayane, itin ehema ayata akarshanaya wena eka natural deyak. eka modakama, buddimath kama gana prashnayak nemei. anika unge talenta walatath minissu attract wenawa.

    ඔව් ටැලන්ට් එකට attract වෙන එක වෙනම දෙයක් නමුත් සමහර අය ඉන්නවා නේ බදින්න බලාගෙන, love කරන crushes තියාගෙන. ඒක මෝඩ වැඩක්.