sirawatama u amuthu gahilak gahuwe
wadda kohe hitiyath wadda ban...
අපි අකමැති වෙන්න පුළුවන්. ඒත් ඌ ඇත්තටම ගොඩක් දක්ෂයි. ජයග්‍රාහකයට බැනලා කුහකයෙක් වෙන්නත් බෑනේ. නිහඬව ඉමු.
අපි අකමැති වෙන්න පුළුවන්. ඒත් ඌ ඇත්තටම ගොඩක් දක්ෂයි. ජයග්‍රාහකයට බැනලා කුහකයෙක් වෙන්නත් බෑනේ. නිහඬව ඉමු.
ඕකා මොන මගුලට ඉන්දියාවේ ඉපදුනාද මන්ද. WI, SA වගේ රටක ඉපදුනානම් ඌ ගහනකොට අපිත් සතුටු වෙනවනෙ![]()

ow ban musalaya wunath patta skill eka
oka waddeknam eda nz match eke spin wena pitch eke 127 gahanna ona..munge waasiyata death pitch haduwama gahuwahaki..

Ita kalin athak payak kadanna ona.Nethnam mu mella karanna baaaමොනා උනත් ඌ සුපිරි බැට්ස්මන් බන්. ටෙන්ඩුල්කාර් ගෙ ODI රෙකොර්ඩ් එකත් මු කඩනව කවදාහරි.