ගොඩ දෙනෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවකටත් වඩා කොලිගේ පඩ දරාගන්න බැරි කෙන්තිය තරහව තියෙන්නේ. ඒත් ඇත්ත තත්වය ඌ සුපිරි වැඩ්ඩෙක්. හැකියාවට අපි ගරු කරන්න ඕනේ.
සිරාවටම ලංකාවේ අපිට ගහලා තියෙන ලොකුම හෙනේ තමයි අනෙකාගේ දියුණුව බලන් ඉන්න බැරි රුදාව. වෙනත් රටවල් ඕන නෑ, ගොඩක් දෙනෙක්ට එහාගෙදර එකාගේ දියුණුවත් ඇලජික්නේ.
අතීතය අමතක කරන්නත් එපා මචන්. 96දි අපිට ඉන්දියාව හිටියේ නෑ. පක්කෝ තමා අපිට හිටියේ. අසල්වැසි රට කියලා ඉන්දියාව 2013දි වත් අපේ පැත්ත ගත්තේ නෑ නේ. අපිට මුකුත් කියන්න බෑ, ඒක උන්ගේ අයිතියක්. ඒ වගේම අපිත් ඉන්දියාව දිනනවට වඩා ඕස්ට්‍රේලියාව දිනනවට කැමති උනා. එච්චරයි. ඉන්දියාව දිනනවට අකමැත්තක් නෑ.
habai muge pada tiyenne ground eka athule witharai wage matanam pene. Game ekedi tamange rata dinawanna puka wikagena kapawena porak. sirawatama talented buwek . kawada hari sangala, tendulkarla wa pahukaran yanawa buwa




u thama karata aran yanne bara. eye uge wicket 1 gatthanan match 1 dinanda thibba


