mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    u fatta wedda ban, compare karala balahanko muwa ape bindumalla pukagedarala kerimannala ekka, un ekka beluwama mu nikam god kenek wage, muwa mulinma dekka 2008 u19 world cup ekedidia koheda, eda idan pandita pakaya penna be, eth balahanko ban loke mona batsmen da again and again meheme perform karanne under pressure, hitahanko apita me wage batsmen kenek hitiyanam, mu bat karanawa balanna lebena ekat ape pinak ban, kawdahari best batsmen of all time wela nawatinne, sachin ge records mu kadai gemak netuwa, he's a chamption :yes:

    :yes: haters gonna hate
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    kochchara gehuwath kamk ne bn.gayle gehuwa kiyl apen thrhk nane.eth uge ali pada show eka nisai pudum tharhk enne.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    අපි අකමැති වෙන්න පුළුවන්. ඒත් ඌ ඇත්තටම ගොඩක් දක්ෂයි. ජයග්‍රාහකයට බැනලා කුහකයෙක් වෙන්නත් බෑනේ. නිහඬව ඉමු.

    :yes::yes::yes:
     
    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    අපි අකමැති වෙන්න පුළුවන්. ඒත් ඌ ඇත්තටම ගොඩක් දක්ෂයි. ජයග්‍රාහකයට බැනලා කුහකයෙක් වෙන්නත් බෑනේ. නිහඬව ඉමු.

    ow bn.. ranil ta baninne nathuwa innawa wage imu..:dull:
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    eth semi final peradunoth koliyage gedarath gini thiyanawa moda indian karayo.un bayata gahanne oya.ape ewunta a wage pressure ekak nethi nisa ape ewun hodata bat karanne ne.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර ඉංදියාවට ඊරිසියා කරනනෙ කියලා. :dull:
    දැන් මටත් ඒක දැනෙන්න පටන් අරන් ඒත් කොහොම හරි පාලනය කරගන්නවා. :baffled:

    අපේ රට දියුනු නොවීමට හේතු වූ අසල් වැසියන්ට ඊරිසියා කිරීම (අපි වගේම තවත් එකෙක් දියුණු වෙනව බලන් ඉන්න බැරි කම), කුහක කම වගේ හේතුද මේකටත් බලපාල තියෙන්නෙ. :(

    ඇයි අපි ඉන්දියා දිනනවට අකමැති? :oo:

    (මාත් බලන් හිටියෙ AUS දිනනකන්. ඒත් Virat Kohli පට්ට වැඩ්ඩෙක්. ඒක අගය කරන්න ඕනෙ. :yes::yes::yes: )
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඇත්තටම කිවිවොත් මමත් කැමති නැහැ ඉන්දියාව දිනනවට වගේම කොලිය බැටි කරනවට. ඒත් බං ඊයේ කෝලියාගේ ගැහිල්ල නමි සුපිරියි. අවංකවම කියනව නමි උ සුපිරි වැඩිඩෙක්.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඇත්තටම කිවිවොත් මමත් කැමති නැහැ ඉන්දියාව දිනනවට, ඒත් බං ඊයේ කෝලියාගේ ගැහිල්ල නමි සුපිරියි. අවංකවම කියනව නමි උ සුපිරි වැඩිඩෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි අපේ රටේ මිනිස්සු මෙච්චර ඉංදියාවට ඊරිසියා කරනනෙ කියලා. :dull:
    දැන් මටත් ඒක දැනෙන්න පටන් අරන් ඒත් කොහොම හරි පාලනය කරගන්නවා. :baffled:

    අපේ රට දියුනු නොවීමට හේතු වූ අසල් වැසියන්ට ඊරිසියා කිරීම (අපි වගේම තවත් එකෙක් දියුණු වෙනව බලන් ඉන්න බැරි කම), කුහක කම වගේ හේතුද මේකටත් බලපාල තියෙන්නෙ. :(

    ඇයි අපි ඉන්දියා දිනනවට අකමැති? :oo:

    (මාත් බලන් හිටියෙ AUS දිනනකන්. ඒත් Virat Kohli පට්ට වැඩ්ඩෙක්. ඒක අගය කරන්න ඕනෙ. :yes::yes::yes: )

    ගොඩ දෙනෙක්ගේ හිතේ ඊර්ෂ්‍යාවකටත් වඩා කොලිගේ පඩ දරාගන්න බැරි කෙන්තිය තරහව තියෙන්නේ. ඒත් ඇත්ත තත්වය ඌ සුපිරි වැඩ්ඩෙක්. හැකියාවට අපි ගරු කරන්න ඕනේ.

    සිරාවටම ලංකාවේ අපිට ගහලා තියෙන ලොකුම හෙනේ තමයි අනෙකාගේ දියුණුව බලන් ඉන්න බැරි රුදාව. වෙනත් රටවල් ඕන නෑ, ගොඩක් දෙනෙක්ට එහාගෙදර එකාගේ දියුණුවත් ඇලජික්නේ.

    අතීතය අමතක කරන්නත් එපා මචන්. 96දි අපිට ඉන්දියාව හිටියේ නෑ. පක්කෝ තමා අපිට හිටියේ. අසල්වැසි රට කියලා ඉන්දියාව 2013දි වත් අපේ පැත්ත ගත්තේ නෑ නේ. අපිට මුකුත් කියන්න බෑ, ඒක උන්ගේ අයිතියක්. ඒ වගේම අපිත් ඉන්දියාව දිනනවට වඩා ඕස්ට්‍රේලියාව දිනනවට කැමති උනා. එච්චරයි. ඉන්දියාව දිනනවට අකමැත්තක් නෑ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    eth semi final peradunoth koliyage gedarath gini thiyanawa moda indian karayo.un bayata gahanne oya.ape ewunta a wage pressure ekak nethi nisa ape ewun hodata bat karanne ne.

    :no: :no: ehema pressure ekak tibbamA gahanna thawath amarui....
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අපි අකමැති වෙන්න පුළුවන්. ඒත් ඌ ඇත්තටම ගොඩක් දක්ෂයි. ජයග්‍රාහකයට බැනලා කුහකයෙක් වෙන්නත් බෑනේ. නිහඬව ඉමු.
    :yes::yes::yes:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    mun anthimata methiruwada koheda ban.balapnko koli kuttuwa gahapu parawal.thibba witharai boleta bat eka...
    ape un ahema parawal gehuwanam serama 30 yard circle eke nathara wenawa...

    :(:(:(