kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දන්සල් දොරෙහි නෑත යදියෝ
    සල්පිල් වලය පුරවසියෝ
    පන්සිල් රකිති මෑරවරයෝ
    මෙ කෙතුමති නුවරයි.......

    නොමෑත ඈසක කදුළුක්
    නොවෑටුනොත් රොඩු කෑබෑල්ලක්
    දකිනු නොහෑක ලේ බිදුවක්
    නොමලොත් මකුනෙක් මදුරුවෙක්

    මලබෑදුනු ගිනිදණ්ඩෙ
    දෑල් බදිත් මකුළු සේනා
    වෙඩි හඩ අසනු රිසි දනෝ
    පුපුරවති අහෝ රතිඤ්ඤා......

    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......

    දස රජ දම්හි නිතිපෑවති
    නරපති ඈමති වඩන රුති
    සත වෙත පතල මෙත සදති
    මේ කෙතුමතී නුවරයි

    රෑකෙයි අකුරට නීතිය
    දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වි ඈත
    නෑත අක්‍රමිකතා වෑඩෙ සුහදතා
    සුන්දරතා සුවතා

    අහො සෑපයි සෑපයි මෙපුර විසුමනම්
    කියමින් නිබද ගී මියුරු දකිමින් අවට රු සොදුරු
    සතුටින් රගති මේ නුවරු
    මේ කෙතුමති නුවරයි.......

    නෑත මුදලෙ වටිනාකම්
    බුහුමන්කරත් සිල්ප ශාස්ත්‍රයටම
    නෑත පවුල්වාද පිල්බෙද කුලවාද දෑ වාද
    නෑත බදුබර පවුල් බර ජීවන බර

    මෑරුනත් මේ පුරේ මේ මනරම් සමේ
    උපදින්ට මතුවසනා.......
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මුස්ලිම් උන් පුකෙනුත් හිනා වෙනවා ඇති..මුස්ලිම් උන් කවදාවත් මෙහෙම උන්ගේම ජාතියට කෙලවන්න හදනවද.මෙන්න මේ වගේ දේවල් හින්දා තමා අපි අපේ ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන.අර චන්ද්‍රිකාගේ පුතා කිවා වගේ..:yes:
    :(:(:(:(:(:(:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kohomada janage ponna wada.konda kelin tiyagena inna ba hangii hangi adum galawanawa.SF ta kelapu kelilla mathaka atine.

    49717501.jpg
     

    waligamaya

    Well-known member
  • කාල කන්නි සින්හල බූරුවො. උන්ට ඔන එදාවෙලා ජීවත් වෙන්න විතරයි. මිනිහෙක් දේකට කැපුවොත් ඌ මැරෙනවා. හැබැයි මිනිහෙක්ගේ කොන්ද කැඩුවොත් ඌගේ අත්මයම මැරුන වගේතමයි. ලන්කාවෙ ඉන්නෙත් කොන්ද කඩාගෙන අත්මයම මාරගත් මිනිස්සු තමයි. දැන් කලේ සින්හලයෙක් වීම ලැජ්ජාවට කරුනක් තමයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාල කන්නි සින්හල බූරුවො. උන්ට ඔන එදාවෙලා ජීවත් වෙන්න විතරයි. මිනිහෙක් දේකට කැපුවොත් ඌ මැරෙනවා. හැබැයි මිනිහෙක්ගේ කොන්ද කැඩුවොත් ඌගේ අත්මයම මැරුන වගේතමයි. ලන්කාවෙ ඉන්නෙත් කොන්ද කඩාගෙන අත්මයම මාරගත් මිනිස්සු තමයි. දැන් කලේ සින්හලයෙක් වීම ලැජ්ජාවට කරුනක් තමයි.

    අපිටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ වගේ මිනිස්සු අතරේ තමයි. මේ වගේ අදහස් තියෙන මිනිස්සු අතරේ ගුණ ගරුක, සාදාරණ මනුෂ්‍යත්වය ඇති මිනිහෙක් විදියට ජීවත් වෙන එක නම් කොහෙත්ම ලේසි නෑ බන්. :( ඒ වගේ මිනිස්සු හැමදාම හැමතැනම පරදිනවා.

    මොකද මේ විශ්වයේ නීතිය Survival of the fittest නිසා...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ වගේ මිනිස්සු අතරේ තමයි. මේ වගේ අදහස් තියෙන මිනිස්සු අතරේ ගුණ ගරුක, සාදාරණ මනුෂ්‍යත්වය ඇති මිනිහෙක් විදියට ජීවත් වෙන එක නම් කොහෙත්ම ලේසි නෑ බන්. :( ඒ වගේ මිනිස්සු හැමදාම හැමතැනම පරදිනවා.

    මොකද මේ විශ්වයේ නීතිය Survival of the fittest නිසා...
    සර්වයිවල් කියද්දි මතක් උනේ.. පොදු අපේක්ශකයා මොකා උනත් අපිට මොකො. මේ ඉරිදා ජොන් සීනා වර්සස් ඔතොරිටි සවයිවල් සීරීස් එක. කවූ දිනයිද බන්.. ශේමස් ඉස්පිරිතාලේ. බිග්ශොගේ කොන්දත් අවුල්. රයිබැක් අන්තිම මොහොතේ හරි ආපු එක ලොකු හයියක් සීනට..

    ඔන්න ඉතින් මේදවස්වල ප්‍රශ්න
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ආණ්ඩුවෙන් අයින් උනාම තමා හැමෝටම ප්‍රශ්න ඇතිවෙන්නේ.අවුරුදු 7 ක් හාමුදුරුවෝ ඔතන ඉන්නකං කාටවත් අයිතිය ඕන උනේ නැ.ආණ්ඩුවෙන් ගියාම තමයි අයිතිය මතක්වෙලා තියෙන්නේ.සිංහලයා නැති කරන්නේ සිංහලයෙක්ම තමයි.හම්බයෝ පුකෙන් හිනාවෙනවා ඇති මේවට.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    එකනේ බන් කියන්නේ, ඔන්න බලපන්කො මරා ගේ බෞද්ධකම, ආණ්ඩුවෙන් එලියට ආවම තමයි මුන්ට ඉඩම මතක් වෙන්නේ.. ලැජ්ජයි මහින්ද...ලැජ්ජයි මහින්ද...
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Othana English class Ethakota Meditation class Wage noyek wadasatahan godak tiyanawa othana ehain yanne kunu alak hamuduruwo eka aine gas hadala Budu madurak Hadala tiyanawa Lassanata.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපිටත් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ වගේ මිනිස්සු අතරේ තමයි. මේ වගේ අදහස් තියෙන මිනිස්සු අතරේ ගුණ ගරුක, සාදාරණ මනුෂ්‍යත්වය ඇති මිනිහෙක් විදියට ජීවත් වෙන එක නම් කොහෙත්ම ලේසි නෑ බන්. :( ඒ වගේ මිනිස්සු හැමදාම හැමතැනම පරදිනවා.

    මොකද මේ විශ්වයේ නීතිය Survival of the fittest නිසා...

    :yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අදත් මුලු බොරැල්ලම වටලලා පිට ගම් වල බස් වලින්.
    මිනිස්සු පාරෙ දෙපැත්තෙ අවුවට වේලි වේලි බිම ඉදගෙන.
    විමල් වීරවන්ශ යටි ගිරියෙන් කෑ ගහනවා ඒසී රූම් එකෙන් විනාඩි 15 කට එලියට ඇවිත්.

    ........... අපි මෝඩයි........
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බුද්දාගම කන්න හම්බයෝ මොකටද?????? මේ ඉන්නේ සිංහල වීරයෝ.........මහින්දය පට්ට සිංහල බෞද්දය.....
    මහින්ද බෞද්ද කියා කියා කඩේ යන #####^#%$*#(*#( බලපල්ලා

    :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    කො බේබදුසාර. ඌට මේවා පේන්නේ නැද්ද? නෙදකින් සිවුරු දාගත්ත නිගන්ටයා.. ඌ දන්නේ ජනතාව කුලප්පු කරන්න.. වැඩක් කරන්න යන රතන ස්වාමින්වහන්සේට පහර ගහනවා. ලන්කාවේ උන් ආගමත් විකුනයි බලේට. තුක් විතරක් ශ්‍රි ලාන්කික(බෞද්ද, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ) හැත්ත..

    Mama dakka ada 11.40 ta withara kiri kiri brand new white montero ekaka pannipitiya paththata yanawa :P
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මුස්ලිම් උන් පුකෙනුත් හිනා වෙනවා ඇති..මුස්ලිම් උන් කවදාවත් මෙහෙම උන්ගේම ජාතියට කෙලවන්න හදනවද.මෙන්න මේ වගේ දේවල් හින්දා තමා අපි අපේ ජාතිය ගැන ලැජ්ජ වෙන්න ඕන.අර චන්ද්‍රිකාගේ පුතා කිවා වගේ..:yes:

    සිරාවටම බන් , මහා කලකන්නියෝ බන්