onna mata otterbox case eka
ada hamba una. quality nm kiyal wadak ne
marama comfortable ekak thiyenne. look ekath
ehemai. rs 4000 una uk walin.
temped glass ekath hodai rs 200 k wage
Last edited:


දැන් පුතාට ඔය කවරේ සෙල්ෆි ඉස්ටික් එකකට ගහන්න පුලුවන්ද කියලා බැලුවද? waterproof cover එකක් අස්සට දාලා seal කරන්න පුළුවන් කියලා බලලද ගත්තේ?![]()

elakiri.but overprice and old technology

machan mama stick use karanne ne ban
phone eka kohomath water resistant ne ban![]()
අපෝ සත පහකට විශ්වාස කරන්න එපා.
චෙක් දිස් අවුට්..: https://www.cnet.com/news/how-water-resistant-is-the-iphone-7/
අපෝ සත පහකට විශ්වාස කරන්න එපා.
චෙක් දිස් අවුට්..: https://www.cnet.com/news/how-water-resistant-is-the-iphone-7/