මල් වැල් දාන්නේ නැතුව ... අර මහවැලි ගගේ නාන කෙල්ලොන්ගේ රූප ටිකක් දාපිය ....![]()

අර වදුරට මොකක්ද එක අහුවුනා වගේ දකින දකින හැම එකේම පොටෝ ගහපන්. එහෙම ගහනකොට උබට නිකන්ම තේරේවි මේක මෙහෙම නොවී මෙහෙම ගත්තොත් හොදයි නේද කියලා.![]()
google search කරලා 3 golden rules වගේ ඒවා ඔලුවට දාගනින්. එතකොට හරි.![]()

Ela Ela.. ubata thawa tikak practice wenna wenawa mata pena widihata nam.. Macro photography walata nam.. Me mama Canon SD 750 digital cam eken gatta ekak.. 7.1MP.. ube cam eke patta image quality ekak tiyenna one..
![]()

thanks thanks, asawata 4to ekak gannawa misak loku weda karala nha ban. me thamayi loku wargaye cam ekak allapu palamu awasthawaFocus අවුල් වගේ මචෝ.....එක හදා ගන්න...දැනට අවුලක් නැහැ...![]()
කෝරලේමහත්තයා;17753547 said:අලුත් රස්සාවෙන් ගත්ත පලවෙනි පඩිවෙන් වෙන්න ඕන මයෙහිතේ...![]()


umba komei aluth rassawa gena danne?