KOHOMDA wandiya......මැක්ස‍ා

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    261334_10150237068456032_737101031_7682101_7550081_n.jpg
    263698_10150237069131032_737101031_7682121_1821701_n.jpg
    264305_10150237068306032_737101031_7682097_741330_n.jpg
    268288_10150237068871032_737101031_7682112_255753_n.jpg
    268815_10150237069561032_737101031_7682135_1808705_n.jpg

    මොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe

    rep+++++
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe

    නිකන් බොරු කියන්න එපා බන්
    ඔය pics තියෙන mail එක මිට අවුරුදු දෙකකට කලින් ලැබුන (mas holdings ) එකේ මගේ යාලුවෙක් මට mail කරලා තිබුන
    ඊයෙත් මට ඕකම mail එකකින් ආවා ඒවා එව්වුත් උඹද
    :no::dull:
     
    Mozilla

    Well-known member
  • මොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe

    නිකන් බොරු කියන්න එපා බන්
    ඔය pics තියෙන mail එක මිට අවුරුදු දෙකකට කලින් ලැබුන (mas holdings ) එකේ මගේ යාලුවෙක් මට mail කරලා තිබුන
    ඊයෙත් මට ඕකම mail එකකින් ආවා ඒවා එව්වුත් උඹද
    :no::dull:

    :rolleyes: මුට හරි අමාරු වෙන්නැති මේ ටික අරන් හිකිස්‌ ඇයි යකෝ අපි ඔටුවෝ කියලනේ මුන් හිතන් ඉන්නේ..මටත් මේ mail එක ආවා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe

    නිකන් බොරු කියන්න එපා බන්
    ඔය pics තියෙන mail එක මිට අවුරුදු දෙකකට කලින් ලැබුන (mas holdings ) එකේ මගේ යාලුවෙක් මට mail කරලා තිබුන
    ඊයෙත් මට ඕකම mail එකකින් ආවා ඒවා එව්වුත් උඹද
    :no::dull:
    :lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ මන්ද බන් බොරු කියන්නැතුව ඔක විතරක් දාලා තිබුනනම් නිකන් respot විතරක් කියන්න තිබුනා දැන් respot and lie! :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    attachment.php

    එතකොට මේ වීදුරුවෙන් පේන්නෙ උඹද????? උඹ බඩ තියෙන නාකි පොරක්ද??? :lol: :lol: :lol: