Koliwood,Bollywood,Hollywood Film අපට එපා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elz huga kalekin baluwe bn.korian ekak hoda .ubata hambaune nadda

    film set ekak ma thiyenava

    Sunny (Directors cut)

    umblM.jpg


    Asia Torrents එකේ රෙජිස්ටර වෙන්න
    මේ මාසෙම Option එක දීලා තියෙන්නේ..

    Download link


    මේකත් සුපිරි කතාව ඉස්කෝලේ කාලේ යාලුවෝ සෙට් එකක්
    (කෙල්ලෝ සෙට් එකක්) අවුරුදු 20කටද 30කටද පස්සේ සෙට් වෙනවා..
    එක එක සිහින ලෝක වල පාසල් කාලේ හිටි අය ඒ දේවල් යථාර්ථයක් කරන් ද..
    මේ ‍ෆිල්ම් එක නම් සුපිරිම ‍ෆිල්ම් එකක් (Director Cut) ම ගන්න
    ලින්ක් එක දුන්නේ..
    ඒකේ පොඩි පොඩි ටිකක් සැර දෙබස් ටිකක් යනවා..
    අනිවා බලන්න..


    :yes::yes::yes:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Cold Eyes (2013)

    Cold Eyes (2013)

    oRcTwHz.jpg


    මේක නම් තනිකරම රහස් පරීක්ෂක සීන් කොන් එකක් යන්නේ.වගේම Box Office Record තියපු ‍ෆිල්ම් එකක්...සියුම් දේවල් හිටන් හොඳටම ප්ලෑන් කරලා හදපු සුපිරිම ‍ෆිල්ම් එකක්.සෝල් අගනුවර ඉන්න මැර කල්ලියක් සහ ඔවුන්ව ලුහුබඳින්න උත්සාහ කරන පොලිස් කණ්ඩායමක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නේ,මම මෙහි එන නම් ගම් ගැන කියන්න යන්නේ නැහැ මොකද සිංහල අපේ උච්චාරණය වැරදෙන නිසා..ෆිල්ම් එක පටන් ගන්නකොටම මේ කණ්ඩායම බැංකුවක් මංකොල්ල කනවා,ඒක කරන්නේ බැංකුවට යාබද ගොඩනැගිල්ලේ කාර් පාක් එකේ බෝම්බයක් පුපුරුවා හැරලා,මොකද එතකොට පොලිසියේ අවධානය ඒ වෙත යොමු වෙන අතරේ බැංකුව ලෙසින්ම මංකොල්ල කන්න ඇහැකි වෙන නිසා.කොහොම හරි පළමු වැඩේ නියමෙට දෙනවා.ඒත් පොලිසිය ඒකෙන් සාක්‍ෂි එකතු කරගෙන මෙයාලා ගැන දිගටම හොයනවා.මේ මංකොල්ල කණ්ඩායම මීලඟ වැඩෙත් සලසුම් කරනවා,නමුත් පොලිසියේ උකුසු ඇස නිසා ඒ වැඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ.
    නමුත් ලොක්කව අල්ලා ගන්න නොහැකි වෙනවා….ඔන්න ඔහොම තමයි කතාව තියෙන්නේ..මම සරලව කිව්වේ,මේ ෆිල්ම් එකේ අවසානය මොකක් වෙයිද කියලා දැන ගන්න නම් ඉතිං බලන්නම වෙනවා.


    Torrent Download links
    480p Download (400mb)
    BRip Download (700mb)
    BRip Download (1.26 GB) Asia Torrent

    මේ ‍ෆිල්ම් එකේ ඇක්ට් කරන Han Hyo Joo (දොං යී)
    මගේ ප්‍රියතම නිළියන්ගෙන් කෙනෙක් නිසා
    මම මේ ‍ෆිල්ම් එකේ 2.5GB කොපි එකක් බා ගත කලේ.

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    A Millionaire's First Love

    742210125_1359969143.jpg


    baluwada ?? nathnam balanna maru film eka :):love:

    Code:
    http://goo.gl/sGhypb
    menna sinhala sub

    මේ ‍ෆිල්ම් එක මාත් බලලා තියෙනවා..ලස්සනයි..
    මීට වඩා කතාව සුපිරි Always එකේ..
    අනිවා බලන්න..

    Always (2011)

    Download link (1.5 GB)


    Mx392.jpg



    Screen Shots

    15001543.png

    43224797.png

    92505121.png

    68057319.png

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113


    මේ ‍ෆිල්ම් එක මාත් බලලා තියෙනවා..ලස්සනයි..
    මීට වඩා කතාව සුපිරි Always එකේ..
    අනිවා බලන්න..

    Always (2011)

    Download link (1.5 GB)


    Mx392.jpg



    Screen Shots

    15001543.png

    43224797.png

    92505121.png

    68057319.png


    ඕක බැලුව මචන් අනිවා සුපිරි කතාවක්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    6KzTbXC.jpg


    අම්මටසිරි මේ ත්‍රෙඩ් එකෙත් පෝස්ට්
    1000 ගැහුවා කියහන්කෝ..


    දැනට වැඩිම ‍ෆිල්ම් ප්‍රමාණයක් බා-ගත කරගැනීමට ඉවහල් වූ
    මේ හුය ඇරඹූ Rcccc සහෝ ට මගේ ස්තූතී මෙව්වා එක පුද කරමි.

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    junki11qn2.jpg

    ඔන්න මේ මාසෙම ඒෂියා ටොරන්ස් සයිට් එකේ
    රෙජිස්ටර් වෙන කට්ටියට ඒකට චාන්ස් එක දීලා තියෙනවා..
    Register venna.
    Asiatorrents

    වෙන සයිට් වගේ නෙමෙයි මෙයාලගේ රෙජිස්ට්‍රේෂන් ඕපන් කරන්නේ
    හරිම අඩුවෙන්.ඒ නිසා ලැබුණ අවස්ථාවේ රෙජිස්ටර් වෙන්න
    දැනට රෙජිස්ටර් වෙලා නැත්තම්..
    කොරියන් ජපන් තායි මැලේසියන් ටීවී සීරීස් ‍ෆිල්ම්ස්
    (ඉන්දියන් ඒවත් අවාරෙට පොල් වගේ තියෙනවා.) වකාරෙට..
    තියෙන සයිට් එකක්..
    :yes::yes::yes:
    මටත් මේ ගැන කියුවේ මේ හුයේම නිර්මාතෲ
    ඔහුට පින්සිද්ද වෙන්න මම මාස 4ක් ඇතුලත ඒ සයිට් එකෙන්ම
    65GB බාගත කරන් තියෙනවා..
    ;)
    ;););)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Accomplices/Blood and Ties 2013

    Accomplices/
    Blood and Ties (2013)

    ibbbWWc9eWvGpP.png


    හම්මේ වෙලාවක් හම්බුන නිසා බක් ගාලා අප්ඩේට් එකක් දීලා යන්න ආවේ..
    2013 අවුරුද්දේ රිලීස් උන ද.කොරියානු චිත්‍රපටයක් ගැන හරි.
    මේ කතාව බලන්න කියන්නේ.ඇත්තටම බලන්න ගන්නකොට
    නොහිතෙනවත් විදියේ අවසානයකට තමා මේ කතාව එකපාර කැරකෙන්නේ..

    පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී කියලා සමහර තැන් වලදි ඇත්තටම හිතේවී..
    :):):)


    මේ චිත්‍රපටය ත්‍රිලර් කාණ්ඩය යටතේ වර්ග කරලා තියෙන්නේ
    IMDB 6.3 ක රේටින් අගයක් තියෙනවා.
    ඉතින් කතාව ගත්තොත් පියෙකුගෙයි දියණියකු ගෙයි
    ජීවිත හා බැඳුන කතාවක් විදියට තමා ස්ටාර්ට් එක ගන්නේ..
    මේ තාත්තත් ලෝකේ හැම තාත්තෙක්ම වගේ තමන්ගේ දුවට ගොඩක් ආදරයෙයි.
    :):):)
    ඉතින් මේ දුවගේ එකම බලාපොත්තුව කොහොම හරි චාර්තාකාරියක් හෝ පොලිසියේ රහස් පරීක්ෂක විමර්ෂණ අංශයට බැ‍ඳෙන එක.
    ඉතින් මෙයා එයාගේ බලාපොරොත්තුව ඉශ්ඨ කර ගන්න සෑහෙන්න පාරක් උත්සාහ කරනවා මේ වතාවෙ වත් හරි යයි ද???
    ඉතින් ඒ හැම පාරම මෙයාට හෙවනැල්ල වගේ නොසැලෙන සහයට ඉන්නේ එයාගේ තාත්තා.
    දුවට හොඳට සලකන්න තාත්ත වයස ගැන වත් නොහිත වැඩ කරන්නේ..
    ඇයි ළමයෙක් ට මෙච්චර ආදරේ කරන්නේ..

    :nerd::nerd::nerd:
    කොහොම හරි මේ තාත්තගෙයි දුවගෙයි ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා එක සිදුවීමක් එක්ක..
    වගේම මෙච්චර දවසක් රහසක්ව තිබුණ අම්ම ගැන යමක් දුව දැන ගන්නවා..
    "ඇයි තාත්ත මට ඒක හැංගුවේ...." තාත්ත මොනවගේ උත්තරයක් දේවිද..
    එතනින් එහා ඒ ජීවිත..දුවට මෙච්චර කාලයක් තමන්ව ආදරෙන් උස් මහත් කරපු
    මේ ආදරණීය තාත්තා ගැන මොන වගේ ආකල්පයක් ඇති වෙයි ද..
    මේ දුවගේ වෙනස මේ තාත්තට කොච්චර දුරටක දරා ගන්න පුලුවන් වේවිද
    :(:(:(



    uk86jC15.jpg


    මේ අතර කොරියාවේ අවුරුදු 15කට කලින් සිදු වුන මෙතෙක් නොවිසඳුණු
    බිහිසුණු අපරාධයක් පදනම් කරගෙන චිත්‍රපටයක් එනවා..:shocked::shocked::shocked:
    මේ නිසා රට තුළ නැවත් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා..
    ඒ අතර මෙතෙක් විසඳ ගන්න බැරි උන මේ අපරාධය විසඳගන්න
    පොලිසිය ට ලොකු බලපෑමක් එනවා රටේ මිනිස්සුන්ගෙන්
    පොලිසියට තියෙන්නේ එකම එක තුරුම්පුවක් විතරයි.
    පොලිසිය මොනව කරයි ද...

    තිබුණ සීමිත වෙලාවේ ඇවිත් මේ ටික කියුවේ මේ හුය අප්-ඩේට් ද කියල
    ඇවිත් බලල යන සහෝ ලා කීප දෙනෙක් ඉන්න නිසා
    ඒ අය වෙනුවෙන්මයි..මෙච්චර ඇවිත් බලල යනකොට
    මොකුත් නොකිය ඉන්න බෑ නේ..

    බොහොම ස්තූතියි..
    :):):)

    Asia Torrent Link

     
    • Like
    Reactions: Ravi Rulz