Koliwood,Bollywood,Hollywood Film අපට එපා

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Accomplices/
    Blood and Ties (2013)

    ibbbWWc9eWvGpP.png


    හම්මේ වෙලාවක් හම්බුන නිසා බක් ගාලා අප්ඩේට් එකක් දීලා යන්න ආවේ..
    2013 අවුරුද්දේ රිලීස් උන ද.කොරියානු චිත්‍රපටයක් ගැන හරි.
    මේ කතාව බලන්න කියන්නේ.ඇත්තටම බලන්න ගන්නකොට
    නොහිතෙනවත් විදියේ අවසානයකට තමා මේ කතාව එකපාර කැරකෙන්නේ..

    පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී කියලා සමහර තැන් වලදි ඇත්තටම හිතේවී..
    :):):)


    මේ චිත්‍රපටය ත්‍රිලර් කාණ්ඩය යටතේ වර්ග කරලා තියෙන්නේ
    IMDB 6.3 ක රේටින් අගයක් තියෙනවා.
    ඉතින් කතාව ගත්තොත් පියෙකුගෙයි දියණියකු ගෙයි
    ජීවිත හා බැඳුන කතාවක් විදියට තමා ස්ටාර්ට් එක ගන්නේ..
    මේ තාත්තත් ලෝකේ හැම තාත්තෙක්ම වගේ තමන්ගේ දුවට ගොඩක් ආදරයෙයි.
    :):):)
    ඉතින් මේ දුවගේ එකම බලාපොත්තුව කොහොම හරි චාර්තාකාරියක් හෝ පොලිසියේ රහස් පරීක්ෂක විමර්ෂණ අංශයට බැ‍ඳෙන එක.
    ඉතින් මෙයා එයාගේ බලාපොරොත්තුව ඉශ්ඨ කර ගන්න සෑහෙන්න පාරක් උත්සාහ කරනවා මේ වතාවෙ වත් හරි යයි ද???
    ඉතින් ඒ හැම පාරම මෙයාට හෙවනැල්ල වගේ නොසැලෙන සහයට ඉන්නේ එයාගේ තාත්තා.
    දුවට හොඳට සලකන්න තාත්ත වයස ගැන වත් නොහිත වැඩ කරන්නේ..
    ඇයි ළමයෙක් ට මෙච්චර ආදරේ කරන්නේ..

    :nerd::nerd::nerd:
    කොහොම හරි මේ තාත්තගෙයි දුවගෙයි ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා එක සිදුවීමක් එක්ක..
    වගේම මෙච්චර දවසක් රහසක්ව තිබුණ අම්ම ගැන යමක් දුව දැන ගන්නවා..
    "ඇයි තාත්ත මට ඒක හැංගුවේ...." තාත්ත මොනවගේ උත්තරයක් දේවිද..
    එතනින් එහා ඒ ජීවිත..දුවට මෙච්චර කාලයක් තමන්ව ආදරෙන් උස් මහත් කරපු
    මේ ආදරණීය තාත්තා ගැන මොන වගේ ආකල්පයක් ඇති වෙයි ද..
    මේ දුවගේ වෙනස මේ තාත්තට කොච්චර දුරටක දරා ගන්න පුලුවන් වේවිද
    :(:(:(



    uk86jC15.jpg


    මේ අතර කොරියාවේ අවුරුදු 15කට කලින් සිදු වුන මෙතෙක් නොවිසඳුණු
    බිහිසුණු අපරාධයක් පදනම් කරගෙන චිත්‍රපටයක් එනවා..:shocked::shocked::shocked:
    මේ නිසා රට තුළ නැවත් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා..
    ඒ අතර මෙතෙක් විසඳ ගන්න බැරි උන මේ අපරාධය විසඳගන්න
    පොලිසිය ට ලොකු බලපෑමක් එනවා රටේ මිනිස්සුන්ගෙන්
    පොලිසියට තියෙන්නේ එකම එක තුරුම්පුවක් විතරයි.
    පොලිසිය මොනව කරයි ද...

    තිබුණ සීමිත වෙලාවේ ඇවිත් මේ ටික කියුවේ මේ හුය අප්-ඩේට් ද කියල
    ඇවිත් බලල යන සහෝ ලා කීප දෙනෙක් ඉන්න නිසා
    ඒ අය වෙනුවෙන්මයි..මෙච්චර ඇවිත් බලල යනකොට
    මොකුත් නොකිය ඉන්න බෑ නේ..

    බොහොම ස්තූතියි..
    :):):)

    Asia Torrent Link




    සිoහල සබ් එහෙම තියෙනවැයි? +
     
    • Like
    Reactions: Randike Mendis

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    THE CHILDREN OF HUANG SHI


    චීන ජපන් යුද්ධ කාලේ කියැවෙන සත්‍ය කතාවක්. නොසිතන අවසානයක් තමා තියෙන්න්නේ
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    Mountain Patrol (2004)

    ටිබෙට් film එකක්.. සත්‍ය කතාවක් මත පදනම් වූවක්. ටිබෙට් ඇන්ටිලොප් මුවන් මරන දඩයම් කරුවන්ට එරෙහිව සටන් වදින් පිරිසක් වටා ගෙතුන කතාවක්