Kollai Kellai Mokada Bn

white cat

Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    samahara godak aya man dekala thiyanawa, kollai kellai dennama kohe hari yanakota ai bn ekama paatin aedum aedagena yanne? patta chatarni, mokakda bn e bolada maanasikathwe. :confused::confused: mokakda hethuwa
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලොල්.. වැඩිය හිතන්න එපා බන්. ඔය බඳින්න කලින් ඔහොම ගන්න සිඟිති ආතල් ටික විතරයි ඉතුරු.. බැන්දට පස්සේ තමා තේරෙන්නේ....
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    samahara godak aya man dekala thiyanawa, kollai kellai dennama kohe hari yanakota ai bn ekama paatin aedum aedagena yanne? patta chatarni, mokakda bn e bolada maanasikathwe. :confused::confused: mokakda hethuwa


    උන් මහා පුදුම ගංකාරයෝ බං .හිනායනවා බලද්දී .මොනා කරන්නද බලල නිකන් ඉන්නවා.උන්ගේ කැමැත්තට නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    2000 passe un kellek ekka walk karanawa kiyanne hariyata mulu lokema athe thiyan yanawa wage. pukata pahala kalisama dagena
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒකට උන්ට හේතු ඇති අපිට නොතේරෙන.
    අපි කැමති විදිහට උන්ට love කරන්න බැරි උනා කියල අපි පොර වෙන්නෙත් නෑ උන් ගොන්නු වෙන්නෙත් නෑ. සමහර matured උන් උනත් බොළඳ වැඩ කරන්න ආසයි. මටත් උන් ගෙ mindset එක ගැන හිතලා හිනා වෙන්න හිතුනත් එවලෙ තේරෙනවා couple එකක් උනාම ලංකාවේ ඉඳන් කන්න වෙන කට්ට ගැන.