kollane helakuru lite ios valata nadda dan

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    ubala ios vala sinahala type karanne kohomada. helakuru main app eke one nathi reddaval godak thiyenavane.anika e redde full access illanavane.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,752
    49,001
    113
    සේදවත්ත
    අපේ උන් ස්පයි වෙයා කිය කිය හැමිනෙන්නේ උදේ හවා ගුගල් ෆේස්බුක් එකට සර්වාංගෙම දං දෙමින් කියලා දන් නැද්ද 😁
     
    • Haha
    Reactions: elektro

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    Lol ios wala nadda? Mama nan 2019 wtr idan gboard use krnne, singlish, wijesekara, drawing eka idan tynwa...oke naaa??
    nene ban. sinhalunta adu salakili

    අපේ උන් ස්පයි වෙයා කිය කිය හැමිනෙන්නේ උදේ හවා ගුගල් ෆේස්බුක් එකට සර්වාංගෙම දං දෙමින් කියලා දන් නැද්ද 😁
    ahala thiyena de gana adahasak nadd 😀
    ------ Post added on Feb 7, 2024 at 4:18 PM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    Mac එකට නම් හෙළකුරු දාගෙන යූස් කරනවා. මේ ටයිප් කරන්නෙත් එහෙම. ඇන්ඩ්රොයිඩ් යූස් කරන කාලේදිවත් හෙළකුරු දැම්මේ නැ.
    iphone එකටත් දාලා නැ. සිංහල ටයිප් කරන්න හොද solution එකක් හම්බුනේ නැ එකට. gboard ios එකේ සිංහල ටයිපින් අවුල්