Kollupitiya - Room Or Annex Help

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    මචන් ලා Galle Face , Kollupitiya අවට නවතින්න හොද තැනක් (Room Or Annex) කියපන්කො දන්න කෙනෙක්.. එන්න යන්න ටිකක් ලේසි තැනක්..
    LKR 8000 වගේ තමා මගේ Budget එක..
    මගේ යාලුවෙකුත් ඉන්නවා දෙන්නටම නම් LKR 15000 - 16000 අව්ලක් නෑ..
    ලොකු හෙල්ප් එකක්...
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    thiyenwa liberty eka issaraha duplication eka laga kama kadayak thyenwa eken ahapn bordimak thyeda kyla
    un pennanyi eka pitipasse thyenne
    hnb eka lagin yana paren yanna ona
    12 k kiwwa gana
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    මචං ඔය හරියෙ නම් ඔය ගනන් වලට හොයාගන්න බැරි වෙයි..
    කිරුලපන, වැල්ලවත්ත නාරාහේන්පිට වගේ නම් පුළුවන් වෙයි..

    https://ikman.lk/en/ads/sri-lanka/rooms-annexes?query=kollupitiya

    Thanks machan.. oka baluve.. gihinuth baluva set une naa.. ikman ekema inna oni.. laga naa ban tikak athata venna vath hoyanna oni..
    Rep ++
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලා Galle Face , Kollupitiya අවට නවතින්න හොද තැනක් (Room Or Annex) කියපන්කො දන්න කෙනෙක්.. එන්න යන්න ටිකක් ලේසි තැනක්..
    LKR 8000 වගේ තමා මගේ Budget එක..
    මගේ යාලුවෙකුත් ඉන්නවා දෙන්නටම නම් LKR 15000 - 16000 අව්ලක් නෑ..
    ලොකු හෙල්ප් එකක්...

    Grand oriental plyn salli ithuruth wei