රන්ජන් රාමනායක කියන එක මට කොහොමත් පේන්ඩ බැරි ගෝතයෙක්. එකක් ඌ මැදපෙරදිග ගුක් විඳින කාන්තා අයිතිවාසිකම් කතා කරන ගමන් ස්ත්‍රී දුෂණ චෝදනා තියෙන , බඳිනවා කියල ෂොට් එක දීල මාරු වෙච්චට ෆුල් කේස් තියෙන වසවර්තියෙක්.ඕකගේ කාන්තා අයතිවාසිකම් ගැන කියනවනම් ඉතින් වැඩක් නෑ. ලීඩර් ෆිල්ම් එකේ අර හින්දි නිළියගේ කොට ගවුමට FAN එකක් ගහල ජංගිය පෙන්නන තරම් කාන්තාව ලිංගික භාන්ඩයක් විදිහට සලකන හිකනලෙක්.
ඕකගේ ආගම තමයි ඔක්කොම ආගම් වල mix fruit එකකින් හදාගත්තු මොකක්ද අච්චාරු ආගමක්.ඌ එක ප්‍රසිද්දියේ කියන දෙයක්.ඉස්සර දෙරණේ සන්නස්ගල එක්ක තිබ්බ program එක බැලුවනම් ඕකගේ හැටි තේරෙනවා.අනික ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්ත වාදියෙක් නෙමෙයි කියපු එකෙක්. ඕකට චන්දෙ දීපු එවුන්ට ගස් බැඳලා ගහනඩ වටිනා තරම් එකෙක්.
ඒ වුනත් ඇත්ත කතාවක් තමයි මේපාර කියල තියෙන්නේ.මු දැන් ටිකක් හැදිලා වගේ. අපි බලමු මු මොකාටද එන්ඩ හදන්නේ කියලා .